෴♥ Guess The Film ♥෴

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
the martian

11.gif
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
සොහොන;19139855 said:
උබට උදව් කරන්න බැරි වුනා බන් අලුතෙන් දීපු ටිකත් වන් ලිස්ට් එකක් ගහලා දෙන්නම් :yes:
එල එල මචන්. පුළුවන් වෙලාවක බලපන්.. ;)
 
Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    තව ටිකක් උදව් කරන්න
    කොයි කාලෙ වගෙ එකක්ද?
    කවුද නලුවා ඉන්නේ?
    කුලියට මිනිස්සු මරන ඩයල් එකක්..
    එකෙක්ව මරන්න කොන්ත්‍රාත්තුවක් හම්බ වෙනවා..
    කොහොම හරි කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙත් මරන්න ඕන එකාමයි..
    ඔයිට වඩා කිව්වොත් වැඩක් නැති වෙයි..:rolleyes::rolleyes:
    2010ට කලින් එකක්..
     
    Last edited:

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා වෙඩින් වලට ගිහින් උන්ගේ එකක් වගේ හොදට කලා බීලා කෙල්ලොත් සෙට් කරගන්නවා.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    යාලුවෝ දෙන්නෙක් සෙට් වෙලා වෙඩින් වලට ගිහින් උන්ගේ එකක් වගේ හොදට කලා බීලා කෙල්ලොත් සෙට් කරගන්නවා.

    wedding crashers :P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මිනිස් වර්ගයාගේ නිර්මාතෘ වුනු "ඉන්ජිනේරුවන්" සොයා ඈත ග්‍රහ ලොවකට යන සහ එහිදී නොසිතූ ඉරනමකට මුහුන දෙන පිරිසක්.:rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කුලියට මිනිස්සු මරන ඩයල් එකක්..
    එකෙක්ව මරන්න කොන්ත්‍රාත්තුවක් හම්බ වෙනවා..
    කොහොම හරි කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නෙත් මරන්න ඕන එකාමයි..
    ඔයිට වඩා කිව්වොත් වැඩක් නැති වෙයි..:rolleyes::rolleyes:
    2010ට කලින් එකක්..

    දන්නේ නෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මිනිස් වර්ගයාගේ නිර්මාතෘ වුනු "ඉන්ජිනේරුවන්" සොයා ඈත ග්‍රහ ලොවකට යන සහ එහිදී නොසිතූ ඉරනමකට මුහුන දෙන පිරිසක්.:rolleyes:

    promitheus?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    cold war times, both russia and USA are stand by just in case when a nutjob of a commander orders an air attack :P a nuclear bomb that could destroy the world and an ex nazi doctor who helped built it