෴♥ Guess The Film ♥෴

Hobs

Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    කෙල්ලව බේරගන්න හිරේට ගිහින් කොල්ලවත් අහුවෙනව. උන්ව බේරගන්න කොල්ල වැඩකරපු CIA එකේ පොරක් ගේමක් ගහනවා.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මත් ද්‍රව්‍ය ජාවාරම් කරන එකෙක්ගේ සල්ලි බැන්කුවකින් කොල්ල කනවා..
    ඒ වුනාට සල්ලි අයිති වෙන අයට..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ටික තාම කියවිලා නෑ

    කොල්ලෙක් ඉස්කොලෙ ප්‍රොම් එකට ගර්ල්ව එක්කගෙන යන්න ගර්ල්ගේ ගෙදරට ගියාම පොඩි අකරතැබ්බියක් වෙනවා
    ඊට පස්සෙ ඒ ගර්ල් ඒ පලාත දාලා යනවා (වෙන හේතුවකට)
    අවුරුදු ගානකට පස්සෙ කොල්ල කෙල්ලව හොයාගන්න පෞද්ගලික රහස් පරික්ෂකයෙක් දානවා

    ඇමරිකාවට ගැති හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක්
    ඔහුගේ ජිවීතකතාව ලියන්නා අභිරහස් ලෙස අතුරුදහන්
    එය සම්පුර්ණ කිරිමට වෙනත් ලේඛකයෙක්

    මෙන්න මේක පුලුවන් නම් කියන්න

    තම මව පවුලෙන් ඉවත් කිරිමට පලිගැනීමට සහ පාරම්පරික නම්බුනාමය තමාට ලබාගැනීමට තමාට ඉදිරියෙන් සිටින නෑදෑයන් 8ක් මැරිමට කෘමන්ත්‍රණය කරන මිනිසා
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,164
    113
    Galle
    English ekakda?



    okanam kalinuth try karaa eth danne na :(
    මෙයාගේ පවුල මරපු අයට නිසි දඩුවම් ලැබුනේ නැ. එක නිසා මෙයා තීරනය කරනවා තනියම ගේම දෙන්න.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මෙයාගේ පවුල මරපු අයට නිසි දඩුවම් ලැබුනේ නැ. එක නිසා මෙයා තීරනය කරනවා තනියම ගේම දෙන්න.
    Law Abiding Citizen?