Wathura tankiyak, Amma kenek, daruwekOya athi
![]()
I know this film ..can't remember the name
is it dark waters?Dr.Stranglove??
yes

man, at least give other guys a chance to read the post..I shouldn't make it too easy lolWathura tankiyak, Amma kenek, daruwekOya athi
![]()
is it dark waters?Dr.Stranglove??

man, at least give other guys a chance to read the post..I shouldn't make it too easy lolOw nenemI know this film ..can't remember the nameis it dark waters?


yesman, at least give other guys a chance to read the post..I shouldn't make it too easy lol


කොල්ලෙක් ඉස්කොලෙ ප්‍රොම් එකට ගර්ල්ව එක්කගෙන යන්න ගර්ල්ගේ ගෙදරට ගියාම පොඩි අකරතැබ්බියක් වෙනවා
ඊට පස්සෙ ඒ ගර්ල් ඒ පලාත දාලා යනවා (වෙන හේතුවකට)
අවුරුදු ගානකට පස්සෙ කොල්ල කෙල්ලව හොයාගන්න පෞද්ගලික රහස් පරික්ෂකයෙක් දානවා
ඇමරිකාවට ගැති හිටපු බ්‍රිතාන්‍ය අගමැතිවරයෙක්
ඔහුගේ ජිවීතකතාව ලියන්නා අභිරහස් ලෙස අතුරුදහන්
එය සම්පුර්ණ කිරිමට වෙනත් ලේඛකයෙක්
මෙන්න මේක පුලුවන් නම් කියන්න
තම මව පවුලෙන් ඉවත් කිරිමට පලිගැනීමට සහ පාරම්පරික නම්බුනාමය තමාට ලබාගැනීමට තමාට ඉදිරියෙන් සිටින නෑදෑයන් 8ක් මැරිමට කෘමන්ත්‍රණය කරන මිනිසා
English ekakda?නැති උන පොඩි දුව සොයන තාත්තා කෙනෙක්
තම පවුල මරපු එවුන් මරන්න හිරේට යන මනුස්සයෙක්.

තම පවුල මරපු එවුන් මරන්න හිරේට යන මනුස්සයෙක්.
මෙයාගේ පවුල මරපු අයට නිසි දඩුවම් ලැබුනේ නැ. එක නිසා මෙයා තීරනය කරනවා තනියම ගේම දෙන්න.English ekakda?
okanam kalinuth try karaa eth danne na![]()
Law Abiding Citizen?මෙයාගේ පවුල මරපු අයට නිසි දඩුවම් ලැබුනේ නැ. එක නිසා මෙයා තීරනය කරනවා තනියම ගේම දෙන්න.