෴♥ Guess The Film ♥෴

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    ඇමරිකාවයි ඕස්ට්‍රෙලියාවයි යා කල තැපැල් මිතුදම
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    කෙල්ලව බේරගන්න හිරේට ගිහින් කොල්ලවත් අහුවෙනව. උන්ව බේරගන්න කොල්ල වැඩකරපු CIA එකේ පොරක් ගේමක් ගහනවා.

    ko ans???
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මුරන්ඩු මතදාරී කෙලිලොල් තරුණියක් තම මංගල ගමනට යන අතරතුරදී එය දුටු තරුණයෙක් සැනින් ඈ හා ආදරයෙන් බැදේ..... තරුණයාගේ කලින් බිරිද ඔහුගේ වැරදි ගැන බ්ලොග් එකක් ලියා ප්‍රසිද්ධවේ...
    කාටවත් සෙට්වෙලා නෑ.... ඔන්න උදවුව කොල්ල හෝටලේ පිගන් හෝදන ඩයල් එක

    වෘත්තීය මිනීමරුවෙක් භයානක දේශපාලන බල අරගල මැදිවේ... තම ආරම්භක ඉතිහාසය හා තමාව උගුලට මැදිකලවුන් සොයා යුරෝපය හරහා යන ගමනේ සොදූරු යුවතියක් හා ආදරයෙන් බැදේ....

    bourne legacy
    නෑ ..... උදවුව රුසියන් ඉන්ටර්පෝල් එකයි ඌ වගේම සෙට්එකක් ඩයල් එක මරන්න හදනවා
     
    කාටවත් සෙට්වෙලා නෑ.... ඔන්න උදවුව කොල්ල හෝටලේ පිගන් හෝදන ඩයල් එක

    නෑ ..... උදවුව රුසියන් ඉන්ටර්පෝල් එකයි ඌ වගේම සෙට්එකක් ඩයල් එක මරන්න හදනවා
    2007
    Hitman
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හින්දි කතාවක් තිබ්බා..
    Shudh Desi Romance කියලා ඒකද...:rolleyes::rolleyes:

    මම ඒක බලලා නෑ මචං. මම බලලා තියෙන්නේ ඉන්ගිරීසි පික්චර් එකක් :eek::eek:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වෘත්තීය මිනීමරුවෙක් භයානක දේශපාලන බල අරගල මැදිවේ... තම ආරම්භක ඉතිහාසය හා තමාව උගුලට මැදිකලවුන් සොයා යුරෝපය හරහා යන ගමනේ සොදූරු යුවතියක් හා ආදරයෙන් බැදේ....

    2007
    Hitman

    Hitman 2007..:rolleyes::rolleyes:

    නිවැරැදියි:yes:
    MV5BMjAwNzY1NzMyNV5BMl5BanBnXkFtZTcwMzg3MTE2MQ@@._V1_SY317_CR8,0,214,317_AL_.jpg

    ඩිනර් එක අරං ෆිල්ම් බ්ලන්න ආයි එන්නා:P