Thma piya maruu paliya ganna satankami puthek![]()


Mary and Maxඇමරිකාවයි ඕස්ට්රෙලියාවයි යා කල තැපැල් මිතුදම
කෙල්ලව බේරගන්න හිරේට ගිහින් කොල්ලවත් අහුවෙනව. උන්ව බේරගන්න කොල්ල වැඩකරපු CIA එකේ පොරක් ගේමක් ගහනවා.
කාටවත් සෙට්වෙලා නෑ.... ඔන්න උදවුව කොල්ල හෝටලේ පිගන් හෝදන ඩයල් එකමුරන්ඩු මතදාරී කෙලිලොල් තරුණියක් තම මංගල ගමනට යන අතරතුරදී එය දුටු තරුණයෙක් සැනින් ඈ හා ආදරයෙන් බැදේ..... තරුණයාගේ කලින් බිරිද ඔහුගේ වැරදි ගැන බ්ලොග් එකක් ලියා ප්රසිද්ධවේ...
වෘත්තීය මිනීමරුවෙක් භයානක දේශපාලන බල අරගල මැදිවේ... තම ආරම්භක ඉතිහාසය හා තමාව උගුලට මැදිකලවුන් සොයා යුරෝපය හරහා යන ගමනේ සොදූරු යුවතියක් හා ආදරයෙන් බැදේ....
නෑ ..... උදවුව රුසියන් ඉන්ටර්පෝල් එකයි ඌ වගේම සෙට්එකක් ඩයල් එක මරන්න හදනවාbourne legacy
2007කාටවත් සෙට්වෙලා නෑ.... ඔන්න උදවුව කොල්ල හෝටලේ පිගන් හෝදන ඩයල් එක
නෑ ..... උදවුව රුසියන් ඉන්ටර්පෝල් එකයි ඌ වගේම සෙට්එකක් ඩයල් එක මරන්න හදනවා
Hitman 2007..නෑ ..... උදවුව රුසියන් ඉන්ටර්පෝල් එකයි ඌ වගේම සෙට්එකක් ඩයල් එක මරන්න හදනවා


හින්දි කතාවක් තිබ්බා..හයර් එකට වෙඩින් වලට එන සෙට් එකකගේ කතාව![]()


හින්දි කතාවක් තිබ්බා..
Shudh Desi Romance කියලා ඒකද...![]()


වෘත්තීය මිනීමරුවෙක් භයානක දේශපාලන බල අරගල මැදිවේ... තම ආරම්භක ඉතිහාසය හා තමාව උගුලට මැදිකලවුන් සොයා යුරෝපය හරහා යන ගමනේ සොදූරු යුවතියක් හා ආදරයෙන් බැදේ....
2007
Hitman
Hitman 2007..![]()

