෴♥ Guess The Film ♥෴

RABADULLA

Member
Feb 25, 2013
42
1
0
හදිසි ගමනක් සදහා යන තරුණයෙක්, මාර්ග තදබදය නිසා වෙනත් මාවතකින් ගමන් කරයි. එවිට වෙනත් පිරිසක් සමග සිදුවන අකරතැබ්බක්, ඔව්න් උදව් ඉල්ලා යන්නෙ කාගෙන්ද?

අඩේ උබලා මේක දන්නෙ නැද්ද බං මේක කිව්වෙ නැත්තම් වැඩක් නෑ මේ ට්‍රෙඩ් එකෙන්
 
sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    අඩේ උබලා මේක දන්නෙ නැද්ද බං මේක කිව්වෙ නැත්තම් වැඩක් නෑ මේ ට්‍රෙඩ් එකෙන්
    mata nam ohoma ekak meter wenne na bn. samahara vita mama oka balala nathuwa athi nathnm tak gala oluwata enawa. balamu wena kauru hari unswer eka devi
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බ්‍රිතාන්‍යයේ බොම්බ පිපිරවීමට තැත්කරන මුස්ලිම් ජාතිකයින් පස් දෙනෙක්
    මේක පට්ටම කොමඩියක්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,370
    17,386
    113
    හදිසි ගමනක් සදහා යන තරුණයෙක්, මාර්ග තදබදය නිසා වෙනත් මාවතකින් ගමන් කරයි. එවිට වෙනත් පිරිසක් සමග සිදුවන අකරතැබ්බක්, ඔව්න් උදව් ඉල්ලා යන්නෙ කාගෙන්ද?

    wrong turn..?
     
    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    බ්‍රිතාන්‍යයේ බොම්බ පිපිරවීමට තැත්කරන මුස්ලිම් ජාතිකයින් පස් දෙනෙක්
    මේක පට්ටම කොමඩියක්

    Four Lions
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,859
    2,161
    113
    Galle
    ලන්ඩන් වල පොලිස්කාරයෝ එකා එකා මරන්න පටන් ගන්නවා.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උතුරු කොරියානු නායකයාව මරන්න යන ඇමෙරිකානු නිවේදකයෝ දෙදෙනාගේ කතාව :P:P
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මත් ද්‍රව්‍ය ජාවාරම් කරන එකෙක්ගේ සල්ලි බැන්කුවකින් කොල්ල කනවා..
    ඒ වුනාට සල්ලි අයිති වෙන අයට..
    කවුරුත් නැද්ද??
    Tip - "Never Rob a Bank Across from a Diner that has Best Doughnut in three Counties.."