෴♥ Guess The Film ♥෴

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
පොලිස් කාරයෙක් එක කොල්ලෙක් ගේ නංඟිව මරනවා ඒකට පලියගන්න ඒ මිනිහා පොලිස් කාරයගේ ගෑණිව පැහැරගෙන කැලයකට ගෙන්නල තියාගන්නවා අන්තිමට ගෑනි පැහැර ගත්තු එකාට ආදරය කරන්න ගන්නවා
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
සොහොන;19143675 said:
ටැමිල් එක බැලුවා ඉග්රිසි එකේ නම අමතකයි :shocked:

Deiva_Thirumagan.jpg
:cool::yes::yes:
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
කෑල්ල වර්තාකාරියක්
ඇතඇරලා දාපු ගොඩනැගිල්ලක හොල්මන් ගවේෂණය කරන්න යනවා.
කෙල්ල එලියට එන්නේ නැහැ. මැරෙනවා. කොල්ලා යනවා කෙල්ලව මොකද වුනේ කියලා හොයන් ඒ ගොඩනැගිල්ලට.
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
පරිගණක ලෝකය තුළ සුපිරි වීරවරයෙක්. සුපිරි හැකර්කරුවෙක්.
ලෝකයෙන් ගෞරවයක් ලැබෙන්නේ නැහැ. 4 දෙනෙක් එකතු කරන් හැකින් group එකක් හදනවා
ලෝකයේ ඉතාමත් බලගතු ආයතන වලට හැකිං ප්‍රහාර එල්ල කරනවා
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
ලෝකු පවුල් ආරවුලක්
දික්කසාදයෙක් තමයි කතාව පටන් ගන්නේ
divorce වෙනව. කොල්ලා යාලුවෙක් එක්ක ඉන්නේ . යාලුවා ඩොකෙක්. යාළුවාට දැනගන්න පුළුවන් වෙනවා අරූට
මානසික රෝඟයක් තියනවා කියලා එකෙන් ඔහුට තරහා පාලනය කරගන්න බැරි වෙනවා කියලා සහ අරූ
මිනිමරුවෙක් යන වගත් ඔහුට දැනගන්න ලැබෙනවා
 
Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
සත්‍ය සිදුවිමක්
කොටස් වෙළද පොල කඩාවැටිම
ආයතනයක වැඩ කරපු සේවකයන් ගෙන් 3/4 දෙනෙක්ම සේවයෙන් නෙරපා හරිනවා
මේ දේ කරන්නේ ආයතනයේ CEO
මේ සේවකයන් අස්කරලා දැම්ම දවසේ රාත්‍රියේ ඔහු මේ කාර්යාලයට යනවා.සේවකයෝ සියලු දෙනාම එතැනින් ඉවත් වෙලාද කියලා බලන්න. එතන තමයි කතාව. කෑල්ලක් හොල්මන් කරනවා
 
hattori_hanzo

Junior member
  • Mar 6, 2015
    27
    1
    8
    පොලිස් කාරයෙක් එක කොල්ලෙක් ගේ නංඟිව මරනවා ඒකට පලියගන්න ඒ මිනිහා පොලිස් කාරයගේ ගෑණිව පැහැරගෙන කැලයකට ගෙන්නල තියාගන්නවා අන්තිමට ගෑනි පැහැර ගත්තු එකාට ආදරය කරන්න ගන්නවා
    Raavanan-2010-HD-720p-Tamil-Bluray-Movie-Watch-Online-228x160.jpg
     
    • Like
    Reactions: සොහොන

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෑල්ල වර්තාකාරියක්
    ඇතඇරලා දාපු ගොඩනැගිල්ලක හොල්මන් ගවේෂණය කරන්න යනවා.
    කෙල්ල එලියට එන්නේ නැහැ. මැරෙනවා. කොල්ලා යනවා කෙල්ලව මොකද වුනේ කියලා හොයන් ඒ ගොඩනැගිල්ලට.

    Walled In
    ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ත්‍රස්තවාදීන් පිරිසක් රූපරාජිනී තරඟයකට ප්‍රහාර එල්ල කරන්න තැතක්
    ඒක වලක්වන්න CIA නිලධාරිනියක් undercover තරඟකාරිනියක් විදිහට ඉදිරිපත් වෙනවා.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පරිගණක ලෝකය තුළ සුපිරි වීරවරයෙක්. සුපිරි හැකර්කරුවෙක්.
    ලෝකයෙන් ගෞරවයක් ලැබෙන්නේ නැහැ. 4 දෙනෙක් එකතු කරන් හැකින් group එකක් හදනවා
    ලෝකයේ ඉතාමත් බලගතු ආයතන වලට හැකිං ප්‍රහාර එල්ල කරනවා
    who am i no system is safe
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තරුණ භික්ෂුවක්. උන්වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. ඌව වෙල්ලස්ස පළාතේ පුරාණ රජමහා විහාරයකට වැඩම කරන්නේ එහි විනාශ වී යමින් පවතින බිතුසිතුවම් පිළිසකර කිරීමට. උන්වහන්සේගේ චිත්ත අභ්‍යන්තරය (යටි සිත) එසේත් නැත්නම් උන්වහන්සේගේ ලෞකික ආශා සංකේතවත් කරන්නේ වෙනම ම චරිතයක්.
    පන්සලට නුදුරින් නිරන්තර ව ඇස ගැටෙන සුරූපී තරුණියක් නිමිත්ත කොටගෙන මේ තරුණ භික්ෂුවගේ සිත කැළැඹෙන්න පටන්ගන්නවා. උන්වහන්සේ ගේ සිත්හි අනුරාගී හැඟීම් පහළ වෙනවා. එය මැඬපවත්වගන්න කොතෙක් ප්‍රයත්න දැරුවත් උන්වහන්සේගේ යටි හිත රාග ක්ලේශයෙන් සපුරා මිදෙන්නේ නැහැ. යටි සිත ඈ සොයා යනවා. එක ම චරිතයක් (භික්ෂුවක) තුළ උද්ගත වන්නා වූ මානසික අරගලය තමයි මේ චිත්‍රපටයට අන්තර්ගත වන්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    සන්කාරා