෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;19144475 said:
    එක් මිනිසෙක් :sorry:

    මුදලට කල පවා දීමක් :no:

    දරා ගැනීමට නොහැකි වන ලෙස වද දෙමින් ඔහුව මරණය සදහා අරන් යන ගමනක් :no:

    ලේසි එකක්..
    මැරයෙක් ඇවිත් කොල්ලට විෂක් එන්නත් කරනවා..
    කොල්ලට සිහිය ආවම අර මැරයාව හොයාගෙන යන එක තියෙන්නේ..

    කවුරුවත් උත්තර දීලා නෑ තාම .තව උදව් ඕනේ වගේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සැමටම අමතක වු පර්යේෂනයක්
    වසර 500කට පසුව පිබිදෙන අති සාමාන්‍ය හමුදා සෙබලෙක්
    එත් අවුරුදු 500කට පස්සේ මිනිස්සු මෙච්චර මෝඩ වුනේ කොහොමද?
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කවුරුවත් මේක දන්නේ නැද්ද ?
    වැන් ඩෑම් රගපාන වෙනස් විදියක ෆිල්ම් එකක්

    සිනමා තරුවක් තමන්ගේ උපන් රටට යනවා (තමන්ගේ සැබෑ චරිතයමයි රගපාන්නේ)
    තැපැල් ස්ථානයක් මන්කොල්ල කෑමකට අහුවෙලා හොරුන් වෙනුවෙන් පොලිසියත් එක්ක කතාකරන කෙනා බවට පත් වෙන්න එනවා
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    පෙට්ටියක්..අමුත්තන් සත් දෙනෙක්...විසදීමට ගෑටලු රෑසක්...ජීවිතය පිලිබද ප්‍රශ්ණයක්
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    meheta ambaneka wahinawa. CMB walata kohomada?

    MV5BMTk2NjAxMzQ2MV5BMl5BanBnXkFtZTcwNjc3MTM0Mg@@._V1_SY317_CR131,0,214,317_AL_.jpg


    Rain (2008):lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,368
    17,383
    113
    ගණිත ගෑටළු විසදන්න පුලුවන්ද..? එහෙනම් ජීවිතය බේරෙයි..:cool:.ගණිත ගෑටළු විසදන්න බෑරිද..? එහෙනම් ජීවිතය අවසන් :( ;)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ගණිත ගෑටළු විසදන්න පුලුවන්ද..? එහෙනම් ජීවිතය බේරෙයි..:cool:.ගණිත ගෑටළු විසදන්න බෑරිද..? එහෙනම් ජීවිතය අවසන් :( ;)

    fermat's room
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19144475 said:
    එක් මිනිසෙක් :sorry:

    මුදලට කල පවා දීමක් :no:

    දරා ගැනීමට නොහැකි වන ලෙස වද දෙමින් ඔහුව මරණය සදහා අරන් යන ගමනක් :no:

    එක මිනිසෙක් කියන්නේ ජේසු තුමා

    ජුදාස් විසින් රිදී කාසි 30 කල පාවා දීම

    අන්තිම එක උබලට කියන්න ඕනේ නැනේ :)

    images
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19145026 said:
    එක මිනිසෙක් කියන්නේ ජේසු තුමා

    ජුදාස් විසින් රිදී කාසි 30 කල පාවා දීම

    අන්තිම එක උබලට කියන්න ඕනේ නැනේ :)

    images

    Eka mathak une nane:baffled:
    Son of god balala thiyenavada malli:sorry:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දුම්රිය පලකදි ගැනීමට අපහසු තීරණයක් ගැනීමට සිදුවන දරුවෙක්
    විය හැකි ආකාර ගනනාවක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සැමටම අමතක වු පර්යේෂනයක්
    වසර 500කට පසුව පිබිදෙන අති සාමාන්‍ය හමුදා සෙබලෙක්
    එත් අවුරුදු 500කට පස්සේ මිනිස්සු මෙච්චර මෝඩ වුනේ කොහොමද?

    Idiocracy