෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    තම පියාව මැරීමට චෝදනා ලබා මරණයට නියම වීමට ඔන්න් මෙනන් සිටින ලමයෙක්. සිදුවීම දෙස විවුර්තව බලන මහතෙක්

    පරණ සුපිරි බාන්ඩයක්

    කිරිල්ලියක මෙන් නිදහසේ සිටින සහෝදර තුමියක්. බිරදගේ මරනේයෙන් පසු ඒකකාරී ජිවිතයකට සිටින හමුදා නායකයෙක්. හමුදා නිතිය අනුව ගෙදර ජීවිතය ගෙවීමට සිදුවන දඩබ්බර ළමයින් සත්දෙනෙක්.

    පරණ ලසනම ල්ස්සන චිත්ත්‍ර පටියක්

    මේ දෙක ඉංග්‍රීසිද??
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තම පියාව මැරීමට චෝදනා ලබා මරණයට නියම වීමට ඔන්න් මෙනන් සිටින ලමයෙක්. සිදුවීම දෙස විවුර්තව බලන මහතෙක්

    පරණ සුපිරි බාන්ඩයක්
    12 angry man රිපොස්ට් ලිස්ට් එක කියවපන් මචො උබ දාල තියන අනික් එක් sound of music නෙද
     

    waligamaya

    Well-known member
  • චොකලට් වෙළෙන්දෙක්, තම මහාචාර්ය වරයා නිසා ගැබ් ගන්න වැදගත් පවුලක සුරිපි දියණියක්. පවුලේ ගව්රවය ගැන සිතන පියෙක්. ලස්සමන් ලස්සන අදරකතාවක්
    හරියට රතුවයින් වීදුරුවක් වගේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19165164 said:
    12 angry man රිපොස්ට් ලිස්ට් එක කියවපන් මචො උබ දාල තියන අනික් එක් sound of music නෙද

    එළනේ!!! angry men නම් බැලුව. අනිත් එක න..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලෝකයේ සංවේදීම නාසය සහිතව මලු ලෑල්ලක් යට ඉපදෙන අවජාතකයෙක්. අරුම පුදුම හැකියාවක්. මහා කෙදයක්

    :)
    පර්ෆියුම් බන් මෙකත් කලින් කියුවා පිටු 200 ගිහින් බලපන් කියපු ට්ක තියනවා :)
     

    waligamaya

    Well-known member
  • දියණියන් පස්දෙනකුගේ පියෙක්, සමාජ දේශපාලන බලපෑම් මද තම යුදෙව් ජන සම්ප්‍රදායන් රැකගැනීමට දරන උත්සහයක්.

    සංගීතමය චිත්ත්‍රපටියක් ටිකක් පරණයි
     

    waligamaya

    Well-known member
  • ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්


    අනෝරා වරුසාවක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    චොකලට් වෙළෙන්දෙක්, තම මහාචාර්ය වරයා නිසා ගැබ් ගන්න වැදගත් පවුලක සුරිපි දියණියක්. පවුලේ ගව්රවය ගැන සිතන පියෙක්. ලස්සමන් ලස්සන අදරකතාවක්
    හරියට රතුවයින් වීදුරුවක් වගේ

    walk in the clouds
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    චොකලට් වෙළෙන්දෙක්, තම මහාචාර්ය වරයා නිසා ගැබ් ගන්න වැදගත් පවුලක සුරිපි දියණියක්. පවුලේ ගව්රවය ගැන සිතන පියෙක්. ලස්සමන් ලස්සන අදරකතාවක්
    හරියට රතුවයින් වීදුරුවක් වගේ

    Walk in the Clouds - 1995 ,
    Matrix actor ge, wenasma widiye film ekak oka.. nice film about country life, wine making..etc.. ;)
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    දියණියන් පස්දෙනකුගේ පියෙක්, සමාජ දේශපාලන බලපෑම් මද තම යුදෙව් ජන සම්ප්‍රදායන් රැකගැනීමට දරන උත්සහයක්.

    සංගීතමය චිත්ත්‍රපටියක් ටිකක් පරණයි

    Fiddler on the Roof,, මම බැලුවේ මේකේ බාගයයි.එච්චර ගතියක් න මට නම් .
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බැන්න්කු නයක් නිසා සාපයකට හසුවෙනහ් අහින්සක කෙල්ලෙක්