අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි.

කුඩාකල සිටම අන් අයට වඩා වෙනස් චරිතයක් ලැබීම නොසිතූ ලෙස ඔහුට ජීවිතය ජය ගැනීමට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවා.
දුක, සතුට, හාස්‍ය පිරි ඔහුගේ ජීවිත කතාව..
ENGLISHHindi or Tamil?
නෑJohn wick?
විදේශ රටක යුද්ධයකදි හමුදාවෙන් පළාගොස් වනයක ගෝත්‍රිකයන් අතර දෙවියකු ලෙසින් ජීවත් වන ඉහල හමුදා නිලධාරියකු ඝාතනය කිරීම සඳහා පහළ හමුදා නිලධාරියෙක් යන භයානක රහස්‍ය ගමනක්
මිතුරකුගේ විවාහයෙන් පසුව විනෝදය පිණිස දඩයමේ ගොස්, ඉන් පසු යුද්ධයක සටන් කිරීමට විවාහ වූ මිතුරාත් සමඟ සෙබළුන් ලෙස රටින් පිටත්ව යන තවත් මිතුරන් දෙදෙනෙක් යුද්දයේදී සතුරන් අතට හසු වෙයි.