෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තම පුතු මිනිමැරුම් චෝදනාවෙන් නිදහස් කර ගැනීමට සාක්ෂි සොයන මවක්

    කොරියන් එකක්
     

    waligamaya

    Well-known member
  • 01 මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
    ජපන් පරණම එකක්
    1950-1960

    Tokyo story
     

    waligamaya

    Well-known member
  • 02 තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
    සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි


    p164673_p_v7_ad.jpg

     

    waligamaya

    Well-known member
  • 03 එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
    තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ

    images


    hoyagena balapalla supiry ekak

     

    waligamaya

    Well-known member
  • 05 දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
    USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි
    images

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    02 තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
    සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි


    Annabelle ??
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    03 එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
    තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ

    images


    hoyagena balapalla supiry ekak


    බලන්න ඕනේ
    ඔයා සැහෙන ඉන්ග්ලිශ් නොවන ෆිල්ම්ස් බලනවා වගේ ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මෙවට උත්තර ලැබුන් නෑ තාම. ලේසි කරන්නන් ටිකක්

    අතීතයේ පාතාල ලෝකයේ ජීවත් වූ කෙනක් එයින් මිදී රහස්‍ය ලෙස සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරද්දී සිදුවන බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා සියල්ල අවුල් වෙයි. Nominated for 2 Oscar Awards - and many other awards 2000 වලට පස්සේ ආපු ෆිල්ම් එකක්

    මිතුරකුගේ විවාහයෙන් පසුව විනෝදය පිණිස දඩයමේ ගොස්, ඉන් පසු යුද්ධයක සටන් කිරීමට විවාහ වූ මිතුරාත් සමඟ සෙබළුන් ලෙස රටින් පිටත්ව යන තවත් මිතුරන් දෙදෙනෙක් යුද්දයේදී සතුරන් අතට හසු වෙයි.
    5 OSCAR Awards - and many other awards හැත්තෑව දශකයේ ෆිල්ම් එකක්

    ලේසි කරා වැඩිද මන්දා :)

    සුපිරි film දෙක...

    1 වෙනි එක කිව්වා උඹ...

    2, වෙක Deer hunter..
     

    waligamaya

    Well-known member
  • බලන්න ඕනේ
    ඔයා සැහෙන ඉන්ග්ලිශ් නොවන ෆිල්ම්ස් බලනවා වගේ ?

    මචන් ඔය ඉරාන ෆිල්ම් තියනවා සුපිරි. උන් මුස්ලිම් රටක් උනාට උන්ගේ සිමනමව නියමයි.
     

    waligamaya

    Well-known member
  • තම නැගණියගේ සපත්තුව එය වතුරේ පකරමින් සේලං කරන කොට නැතිවෙනවා. දෙන්න එක දෙමව්පියන්ට ආරංචි වෙන එක නවත්තන බලනවා වගේන අය්යියා නැගණියට සපත්තු දෙකක් ගන්න මැරතන් එකක් දුවනවා.

    ඉරාන ෆිල්ම් එකක්
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මචන් ඔය ඉරාන ෆිල්ම් තියනවා සුපිරි. උන් මුස්ලිම් රටක් උනාට උන්ගේ සිමනමව නියමයි.

    මම තාම නම් බලලා නෑ
    මේ දවස්වල about elly ඩවුන්ලෝඩ් කරනවා
    incendies බලලා තියෙනවද?
    තව ආජන්ටිනාවේ බ්‍රසිලයේ පට්ට ෆිල්ම්ස් තියෙනවා
     

    waligamaya

    Well-known member
  • මම තාම නම් බලලා නෑ
    මේ දවස්වල about elly ඩවුන්ලෝඩ් කරනවා
    incendies බලලා තියෙනවද?
    තව ආජන්ටිනාවේ බ්‍රසිලයේ පට්ට ෆිල්ම්ස් තියෙනවා

    na ban balann ona, දැන් වෙලාවක නැ බන්
     

    waligamaya

    Well-known member
  • ජනප්ප්‍රියම ගායකයා. තම ගමේදී ඉමිහිරි කටහඩක් හා ගායනයක් තියෙන තරුණියක් හමුවී දෙදෙනා විවාහ වේ. තම බිරිදගේ ජනප්ප්‍රිය තව තමා අබිබව යයි.
    හින්දි පරණ එකකක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පොඩි කොලු ගැටයෙක්. පොඩි කලේ උන අනතුරක් නිසා වයසට යන එක නවතිනවා.. නිතරම උගේ කරේ බෙරයක් එල්ලන් ඉන්නේ.. පොඩි පොඩි නියම sex සීන් ටිකකුත් තියනව.

    ජර්මන් ෆිල්ම් එකක්..ගොඩක් පරණ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ජනප්ප්‍රියම ගායකයා. තම ගමේදී ඉමිහිරි කටහඩක් හා ගායනයක් තියෙන තරුණියක් හමුවී දෙදෙනා විවාහ වේ. තම බිරිදගේ ජනප්ප්‍රිය තව තමා අබිබව යයි.
    හින්දි පරණ එකකක්

    මේකේ ඉන්නවයි කියන්නේ අමිතා බච්චන් තමයි ... තෙරේ මෙරේ කියල සිදුවකුත් තියනව නේ??
     
    Last edited: