෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මෙන්න මේක..

    The Tin Drum 1979.

    මේක ඉස්සර ban කරල තියනව, child pornography තියනව කියල.

    79681728.jpg
    the_tin_drum.jpg

    මෙන්න අර හොර ආච්චිගේ රෙද්ද අස්සේ රිංගන එක..

    මේක ඕනේ නම් තියෙන්නේ PTP එකේ විතරයි.. ඕනේ කෙනෙක් ඉන්නවා නම් කියහන් මම upload කරල දෙන්නම්.. 4GB වගේ වේවි..

    දැන් බලලා ඉවර වුනේ පව් නේද බන් පොඩ් එකාගේ අම්මට එන අසනීපෙ :eek:

    කැමතිම සින් එක මේක මහා අද්බුත වැඩක් බන් මේක :shocked:

    U3m8xsg.png
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19244224 said:
    දැන් බලලා ඉවර වුනේ පව් නේද බන් පොඩ් එකාගේ අම්මට එන අසනීපෙ :eek:

    කැමතිම සින් එක මේක මහා අද්බුත වැඩක් බන් මේක :shocked:

    U3m8xsg.png

    ඔව් නේ .. එහෙම ලෙඩ තියනවා ඇත්තටම මචන්. මාර අමුතු ෆිල්ම් එකක් නේ,මෙහෙම මාළු අල්ලන්න පුලුවන්ද,
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් නේ .. එහෙම ලෙඩ තියනවා ඇත්තටම මචන්. මාර අමුතු ෆිල්ම් එකක් නේ,මෙහෙම මාළු අල්ලන්න පුලුවන්ද,

    හම්බවෙන මාළුන්ගේ ඇතුලෙත් පනුවෝ ගහලා ඉදි :eek:

    ෆිල්ම් එක්ක බෙල්ලක් කපන එක බලන්න පුළුවන් එත් මේ සින් එකනම් :no:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19244770 said:
    හම්බවෙන මාළුන්ගේ ඇතුලෙත් පනුවෝ ගහලා ඉදි :eek:

    ෆිල්ම් එක්ක බෙල්ලක් කපන එක බලන්න පුළුවන් එත් මේ සින් එකනම් :no:

    අනේ මන්ද බන්.. මු නම් ඇත්තම අල්ලනවා නේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ මන්ද බන්.. මු නම් ඇත්තම අල්ලනවා නේ..

    තව හොද ඉංග්‍රීසි නොවන ෆිල්ම් ටිකක් දාහන් මචෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ

    පුංශ , ඉතාලි , ඉරාන් :)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හිටපු නරකාදියෙන් ගැලවුනා කියලා හිතලා ඇවිත් තියෙන්නේ ඒ නරකාදියෙන් පාලනය
    කරන තැනකටමයි. කොහොම හරි සෙට් එක මෙතනින් පැනගෙන යනවා කාන්තාරයක්
    එහෙම මැදින්. ගේම් එකක් වගේ දැන් ආපු තැන. හැම තැනම භයානක බාදක එහෙම
    තියෙනවා.
    සොම්බි වගේ සෙට් එකකකුත් මේ අතර මග සෙට් වෙනවා.
    නරකාදිය = අකුරු හතරේ organization එකක්
    MAZE RUNNER SORCH TRIEALS
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    Sister Priest කෙනෙකුට boobs පෙන්නනවා. ඒත් එක්කම ඒ අය ආපු car එක neutral ගිහින් ගහක හැප්පෙනවා :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පයිලට් කෙනෙක් නිවාඩුවට ඇවිත් එයාගෙ පවුලෙ අයත් එක්ක ට්‍රිපක් යනවා.. අතරමඟදි මරු මරු සීන් වෙනවා.. බුවාට පුතාලා දෙන්නෙක් ඉන්නෙ.. පොඩ්ඩා වසයා.. ලොකු එකාට නිතරම ගේම.. ඌ තැන්පත් චරිතෙ..
     
    L-Smoker

    Member
    පයිලට් කෙනෙක් නිවාඩුවට ඇවිත් එයාගෙ පවුලෙ අයත් එක්ක ට්‍රිපක් යනවා.. අතරමඟදි මරු මරු සීන් වෙනවා.. බුවාට පුතාලා දෙන්නෙක් ඉන්නෙ.. පොඩ්ඩා වසයා.. ලොකු එකාට නිතරම ගේම.. ඌ තැන්පත් චරිතෙ..
    tumblr_static_9zgypbba5eok04kcgkwkwkcws.jpg

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පයිලට් කෙනෙක් නිවාඩුවට ඇවිත් එයාගෙ පවුලෙ අයත් එක්ක ට්‍රිපක් යනවා.. අතරමඟදි මරු මරු සීන් වෙනවා.. බුවාට පුතාලා දෙන්නෙක් ඉන්නෙ.. පොඩ්ඩා වසයා.. ලොකු එකාට නිතරම ගේම.. ඌ තැන්පත් චරිතෙ..

    images

    තප් 2 යන්න ඇති උත්තරේ ගන්න :)