෴♥ Guess The Film ♥෴

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තමා වැඩ කරන ආයතනයේ විශාල මුදල් ප්‍රමානයක් හොරා ගෙන පළා යන
    කාන්තාවක් නවාතැන් ගන්න නවතුම්පොළ මවට දැඩි ආදරයෙන් පසුවන
    අද්භූත පුද්ගලයෙකුට හිමි ස්ථානයක්

    psycho

    පට්ටම ෆිල්ම් එකක්
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Reservoir Dogs :love:
    :yes::yes:
    11.gif
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    පාතාල මැරයන් දෙදෙනෙක්, බොක්සිං ක්‍රීඩකයෙක්, පාතාල නායකයෙකුගේ බිරිදක් සහ කුඩා පරිමාණ මංකොල්ල කරුවන් දෙදෙනෙක්. ඔවුන්ගේ ජීවිතයේ සිදුවීම් එකිනෙකාට බලපාන අයුරු.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    පාතාල මැරයන් දෙදෙනෙක්, බොක්සිං ක්‍රීඩකයෙක්, පාතාල නායකයෙකුගේ බිරිදක් සහ කුඩා පරිමාණ මංකොල්ල කරුවන් දෙදෙනෙක්. ඔවුන්ගේ ජීවිතයේ සිදුවීම් එකිනෙකාට බලපාන අයුරු.
    Pulp Fiction:love:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    නාකි dial එකක් ඉන්නවා.. අවරුදු 40-45 විතර. බැදලා මු. අවරුදු 20-25 ක විතර කොල්ලෙක්
    ඉන්නවා... මේ නාකි අන්කල් පිස්සු වැටිලා ඉන්නවා නිලියෙක්ට. (මේ නිළිය ඇත්ත ජීවිතේ
    pornstar කෙනෙක් :rolleyes::rolleyes:). අන්තිමට මුට ඒ නිළියත් එක්ක date එකකට චාන්ස් සෙට් වෙනවා
    තරගෙකින්. ඒකට මේ මනුස්සය ගෙදර ඉන්න පුතයි නොනවයි යවන්න ප්ලාන් එකක් ගානවා. :P.
    ඇති ඇති.. කතාවම කියන්න වෙනවා මෙහෙම වුනොත්.. :frown:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර

    The40-Year-OldVirgin (2005)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    The40-Year-OldVirgin (2005)
    එකෙත් මෙහෙම සීන් එකක්ද වෙන්නේ.. ඒක බලලා නැහැ..:(
    මේකේ නිළිය pornstar කෙනෙක් කිව්වේ. ඇත්තටම එයා pornstar කෙනෙක්.. ඕනි
    කෙනෙක් දන්නවා නම කිව්වා ගමන්.. :oo:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    නාකි dial එකක් ඉන්නවා.. අවරුදු 40-45 විතර. බැදලා මු. අවරුදු 20-25 ක විතර කොල්ලෙක්
    ඉන්නවා... මේ නාකි අන්කල් පිස්සු වැටිලා ඉන්නවා නිලියෙක්ට. (මේ නිළිය ඇත්ත ජීවිතේ
    pornstar කෙනෙක් :rolleyes::rolleyes:). අන්තිමට මුට ඒ නිළියත් එක්ක date එකකට චාන්ස් සෙට් වෙනවා
    තරගෙකින්. ඒකට මේ මනුස්සය ගෙදර ඉන්න පුතයි නොනවයි යවන්න ප්ලාන් එකක් ගානවා. :P.
    ඇති ඇති.. කතාවම කියන්න වෙනවා මෙහෙම වුනොත්.. :frown:

    220px-Kuch_Kuch_Locha_Hai_Official_Poster.jpeg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    එකෙත් මෙහෙම සීන් එකක්ද වෙන්නේ.. ඒක බලලා නැහැ..:(
    මේකේ නිළිය pornstar කෙනෙක් කිව්වේ. ඇත්තටම එයා pornstar කෙනෙක්.. ඕනි
    කෙනෙක් දන්නවා නම කිව්වා ගමන්.. :oo:

    no idea machan... 40 year old virgin, oහෝම නෙවෙඉ..
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    සොහොන;19258684 said:
    පට්ට ෆිල්ම් එකක් එළකිරියේ එකෙක් කියලා බලන්න යන්නේ ආසා වුන් බලපල්ලා :)

    q

    parana film maru ban siraawata