Horaaaainside out![]()
Owaa ottu naaaaaaa

Man oyaata kiyalane thibbe kalinma

Horaaaainside out![]()
Owaa ottu naaaaaaa


Sagee mokada viriththannebalala thiyenavada oya movie eka
![]()


inside out![]()

Film balapu nathi kattiya boruwata reply karanna epoooo 

මටත් මේ ෆිල්ම් එකේ නම හොයා ගන්න ඕනේ. ගොඩාක් ඉස්සර ITN එකේ ගිය ෆිල්ම් එකක්. ෆිල්ම් කප්පිත්තෝ ඉන්නවා නං නම කියන්න
වයසක මනුස්සයෙක් තරුණ දුවෙක් වගේ කෙල්ලෙක්ට කියන කතාවක් ෆිල්ම් එකේ යන්නේ. ඒ කියන කතාවේ අන්තිමට ඒ මනුස්සය මේ දුවව ගොඩක් පොඩි කාලේ කරේ තියන්, ඒ මනුස්සයා ආදරේ කරන කෙල්ලත් එක්ක සැඩ වතුර පාරක් මැද්දෙන් එනිත් පැත්තට එතර වෙන්න හදනවා. ඒ ආදරේ කරන කෙල්ලත් මෙයාගේ ඇඟේ එල්ලිලා ඉන්නේ. ඒ කෙල්ලට තේරෙනවා එයත් ඇඟේ එල්ලිලා හිටියොත් පොඩි එකාව කරේ තියන් මේ මනුස්සයට වතුර පාරෙන් එතෙර වෙන්න අමාරුයි කියලා. ඒ නිසා කියන්නෙත් නැතිවම එයා ඒ මනුස්සයව අත අරිනවා වතුර පාරට ගහන් යන්න එයාව. ඒ කෙල්ල ඉතින් හොයන්න ලැබෙන්නේ නෑ. අර මනුස්සය ගොඩක් ආදරෙයි ඒ කෙල්ලට. ඒ කෙල්ලට කතා කරන්නේ angel කියලා. ආදරේ කරන කෙල්ලගේ තාත්තා විරුද්ධයි මේ මනුස්සයා එක්ක කෙල්ල සම්බන්ධයක් පවත්තනවට. ඒවාට රණ්ඩු වෙලා තමයි අනිතිමට ඔය පැනලා යන්නේ වතුර පාරෙන්. කළු සුදු ෆිල්ම් එකක් ගොඩක් දුක හිතෙන. ෆිල්ම් එක පට්ටම පරණම එකක් වෙන්න ඕනේ. ITN එකේ ගියෙත් අවුරුදු 10කටත් වඩා ඉස්සර

Me awrude release una emotions/moods gana hadapu animation movie ekak
Mannam hithanne podi lamaynta wada loku ayata e movie eken ganna dewal thiyenava kiyalay![]()
harima lassanai 

ඇමරිකන් ජානාධිපතිවරයාට වෙන රටකදී ප්රහාරයක් එල්ල කරන්න පුලුවන්ද? මේකේ එකම සිද්දිය පැති කිහිපයකින් කීපවාරයක්ම පෙන්නනවා සුපිරි ගනයේ එකක් නියමයි වෙඩිතියන්නේ ෆෝන් එකේ ඇප් එකකින්
ඔන්න එක ඩයල් එකක් ඉන්නවා මෙයා වැඩ කරන්නේ ලොකු IT කම්පැනි එකක engineer කෙනෙක් විදිහට. මෙයාට ආවස්ථාවක් හම්බවෙනවා මෙයා වැඩ කරන කම්පැනි එකේ ලොක්කාව හම්බවෙන්න. මෙයාව තොරගන්නේ අහබු ලෙස දිනුම් ඇදිමකින්. කියමු බලන්න මොකද්ද කියලා.


පරිපූර්ණ වෙන්න ඕන නම් හොඳ නරක දෙකම තියෙන්න ඕන. ඔය දෙකම ප්රගුණ කල කෙනාටයි "ප(ර්)ෆෙක්ට්" කියන්න පුළුවන්. ඒත් පරිපූර්ණ වුනු කෙනෙක් තව දුරටත් ජීවත් වෙන්නේ නෑ...
Side Effects (2013)new miraculous medical treatment cures catatonia..but this has unexpected side effects![]()
new miraculous medical treatment cures catatonia..but this has unexpected side effects![]()

a boy watches the woman who lives in a flat in the neighborhood through a telescope and falls in love with her.. I want the original european film name![]()