෴♥ Guess The Film ♥෴

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    some nobody teenagers rob celebrities... :P

    220px-The_Bling_Ring_poster.jpg
     
    • Like
    Reactions: daredevill

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේක පටන්ගන්නේම වෙඩින් එකකින් දෙන්න මැරි කරන්නේ ප්‍රපෝසල් එකකින් ගෙදරින් කතාකරපු එකක් නිසාදෝ දෙන්නට දෙන්න නයයි මුගටියයි වගේ එක දවසක් වත් ෆිට් එකේ හිටියේ නෑ පස්සේ කෙල්ලට ලෙඩක් හැදිල හොස්පිටල් කලාම දැනගන්නව ඒ ලෙඩේ ඉස්සර දවසකත් කෙල්ලට ඇවිල්ල තීනව කියල පස්සේ කෙල්ලගේ පාස්ට් ලයිෆ් එක අහල කොල්ලට ආදරය හිතෙනවා ඒක දුක හිතෙනව අතීතයක් කොල්ලටම ඒ හා සමාන එකක් වෙලා තියනවා මේක බලපු නැති අය බලන්න පට්ටම කතාවක්
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Raja Rani:)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    වර්ෂ 2154. මේ කාලේ වෙද්දී පෘථිවිය පෘථිවිය ජනගහනය අධික, රෝග වලින් පිරුණු දූෂිත ලොවක් වෙලා අවසානයි. ඉතින් එහි උන්නු ධනවතුන් තම ජීවන රටාව පවත්වාගෙන යනු පිණිස අභ්‍යවකාශයේ කෘතිම රටක් සාදාගනු ලබනවා. මේ දෙක අතර පෘථිවියේ දුප්පතුන්ට ගමන් කිරීමට කිසිම අවසරයක් නෑ. එහි සිටිනා ධනවතුන් තම කර්මාන්ත ශාලා වලට අධීක්ෂණ කටයුතු වැනි කාර්ණා වලට පමණක් පෘථිවියට පැමිණෙනු ලබනවා
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    වර්ෂ 2154. මේ කාලේ වෙද්දී පෘථිවිය පෘථිවිය ජනගහනය අධික, රෝග වලින් පිරුණු දූෂිත ලොවක් වෙලා අවසානයි. ඉතින් එහි උන්නු ධනවතුන් තම ජීවන රටාව පවත්වාගෙන යනු පිණිස අභ්‍යවකාශයේ කෘතිම රටක් සාදාගනු ලබනවා. මේ දෙක අතර පෘථිවියේ දුප්පතුන්ට ගමන් කිරීමට කිසිම අවසරයක් නෑ. එහි සිටිනා ධනවතුන් තම කර්මාන්ත ශාලා වලට අධීක්ෂණ කටයුතු වැනි කාර්ණා වලට පමණක් පෘථිවියට පැමිණෙනු ලබනවා

    Elysium :P
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    හරි එහනම් මේකට කියන්න මුලින්ම කියන්න ඕන පට්ටම එකක් මේක බැලුවොත් ක්ලයිමැක්ස් එකේ අඬන්නේ නැතුව ඉන්නම බෑ කතාව මෙහෙමයි දුප්පත් කොල්ලෙක් ගොඩාක් පොහොසත් කෙල්ලෙක්ට ආදරය කරනවා දෙන්නට දෙන්න ගොඩාක් ආදරය කරන්න ගත්තත් කෙල්ලගේ පැත්තෙන් මේ සම්බන්දෙට කැමැති වෙන්නේ නෑ පස්සේ කෙල්ල කොල්ලගේ ගෙදර යනවා නවතින්නම දෙන්නම දෙන්න ගොඩාක් ආදරෙන් ඉන්න කොටම හෙන හුරා පාත් වෙනවා කෙල්ලට හාර්ට් එකේ කේස් එකක් කෙල්ලට කොච්චර සල්ලි තිබ්බත් දැන් කොල්ල එක්ක ඉන්න හින්ද ගෙදරින් සතයක් වත් දෙන්නේ නෑ කෙල්ලට හාර්ට් එකක් රිප්ලේස් කරන්නම ඕන වෙලා තියෙන්නේ අන්තිමට කොල්ල හිතාගන්නවා මැරිල හරි එයාගේ හාර්ට් එක දෙන්න පස්සේ හොස්පිටල් එකෙන් කැමති වෙන්නේ නෑ ජීවත් වෙන මිනිහෙක් ගේ හාර්ට් එකක් රිප්ලේස් කරන්න බැරිම තැන කොල්ල තමන්ටම වෙඩි තියාගෙන හාර්ට් එක දෙනවා කෙල්ල ඇහරිලා බලන කොට කොල්ල මැරිලා :(
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    කොමඩියක් වගේනේ මචන්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොමඩියක් වගේනේ මචන්
    මම කියපු විදියට කොමඩි විදියට ෆීල් උනාට පට්ට සෑඩ් ස්ටෝරි එකක් තියෙන්නේ කොමඩි බලල බලල දුක හිතෙන ඒව කියුවත් කොමිටල් වෙලා:(
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    There is love after love failure :love:
    There is life after Love failure :love::)

    :):)

    හරි එහනම් මේකට කියන්න මුලින්ම කියන්න ඕන පට්ටම එකක් මේක බැලුවොත් ක්ලයිමැක්ස් එකේ අඬන්නේ නැතුව ඉන්නම බෑ කතාව මෙහෙමයි දුප්පත් කොල්ලෙක් ගොඩාක් පොහොසත් කෙල්ලෙක්ට ආදරය කරනවා දෙන්නට දෙන්න ගොඩාක් ආදරය කරන්න ගත්තත් කෙල්ලගේ පැත්තෙන් මේ සම්බන්දෙට කැමැති වෙන්නේ නෑ පස්සේ කෙල්ල කොල්ලගේ ගෙදර යනවා නවතින්නම දෙන්නම දෙන්න ගොඩාක් ආදරෙන් ඉන්න කොටම හෙන හුරා පාත් වෙනවා කෙල්ලට හාර්ට් එකේ කේස් එකක් කෙල්ලට කොච්චර සල්ලි තිබ්බත් දැන් කොල්ල එක්ක ඉන්න හින්ද ගෙදරින් සතයක් වත් දෙන්නේ නෑ කෙල්ලට හාර්ට් එකක් රිප්ලේස් කරන්නම ඕන වෙලා තියෙන්නේ අන්තිමට කොල්ල හිතාගන්නවා මැරිල හරි එයාගේ හාර්ට් එක දෙන්න පස්සේ හොස්පිටල් එකෙන් කැමති වෙන්නේ නෑ ජීවත් වෙන මිනිහෙක් ගේ හාර්ට් එකක් රිප්ලේස් කරන්න බැරිම තැන කොල්ල තමන්ටම වෙඩි තියාගෙන හාර්ට් එක දෙනවා කෙල්ල ඇහරිලා බලන කොට කොල්ල මැරිලා :(

    :(:(Aththa, man balapu lassana movieswalin ekak!
    Heta ude wenakam kawruth kiwe natham kiyanam :D
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේකනම් ලේසී සපත්තු මහන්නෙක් ඉන්නවා මෑන්ස් ගේ එහා පැත්තේ කඩේ වයසක එකෙක් ඉන්නවා සපත්තු මහන එකා එක්ක හරි එකතුයි දවසක් එකෙක් දෙන සපත්තුවක් මහන්න ගිහින් මැෂිම කැඩෙනවා පස්සේ ඇතුලේ ගබඩාවේ තිබ්බ පරන සපත්තු මහන මැෂිමකින් මහන්න ගන්නවා ඒකේන් මැහුවොත් ඒ සපත්තුව දාපු එක්කෙනා සපත්තුවේ මුල් අයිතිකාරයා වගේ වෙනස් වෙනවා:rolleyes: