෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන:19307156 said:
    John Q thama :D

    avatar498630_8.gif

    අම්මටසිරි දැන් උබ දියුණු වෙලානේ :)

    Hamadama ekama dala bane saho :D
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹත් පට්ටම ෆිල්ම් එක්ස්පර්ට් කෙනෙක්නේ
    not much you :P
    මේ ත්‍රෙඩ් එකේ හැමදාම සෙට් වෙමු බන් නැත්තන් මේක වේලෙනෙවා බලපු නැති හොඳ ෆිල්ම්ස් බාලා ඩේටා අපරාදේ කියල හිතන්නේ නැතුව දැනගෙනම බාගන්න පුලුවන් මේක හින්දා
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    billythekid:19307325 said:
    not much you :P
    මේ ත්‍රෙඩ් එකේ හැමදාම සෙට් වෙමු බන් නැත්තන් මේක වේලෙනෙවා බලපු නැති හොඳ ෆිල්ම්ස් බාලා ඩේටා අපරාදේ කියල හිතන්නේ නැතුව දැනගෙනම බාගන්න පුලුවන් මේක හින්දා
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේ ත්‍රෙඩ් එකේ හැමදාම සෙට් වෙමු බන් නැත්තන් මේක වේලෙනෙවා බලපු නැති හොඳ ෆිල්ම්ස් බාලා ඩේටා අපරාදේ කියල හිතන්නේ නැතුව දැනගෙනම බාගන්න පුලුවන් මේක හින්දා

    :yes::yes::yes:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    not much you :P
    මේ ත්‍රෙඩ් එකේ හැමදාම සෙට් වෙමු බන් නැත්තන් මේක වේලෙනෙවා බලපු නැති හොඳ ෆිල්ම්ස් බාලා ඩේටා අපරාදේ කියල හිතන්නේ නැතුව දැනගෙනම බාගන්න පුලුවන් මේක හින්දා
    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක මම ලගදි බලපු පට්ටම ෆිල්ම් එකක් (බ්‍රසිලයේ ෆිල්ම් එකක් )

    විද්‍යාඥයෙක් නිම නොවන බලශක්තියක්(ඔව් ශක්ති සන්ස්ථිති නියමයට එරෙහියි තමයි ) හොයන්න ගිහින් කාල යන්ත්‍රයක් හොයා ගන්නවා
    එයා අවුරුදු 20කට කලින් මුලු පාසලම ඉදිරියේ සිනාවට පත්වෙලා තියෙනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle

    The Man from the Future

    මම බ්‍රසිලියන් ෆිල්ම් ගොඩක් බලල තියනව මචන්...
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    The Man from the Future

    මම බ්‍රසිලියන් ෆිල්ම් ගොඩක් බලල තියනව මචන්...

    :yes::yes::yes:

    මම හිතුවේ නෑ කවුරුවත් ඕක බලලා ඇති කියලා
    තව හොද එත් එච්චර ප්‍රසිද්ධ නැති බ්‍රසිල ෆිල්ම්ස් රෙකම්න්ඩ් කරන්නේ මොනවද?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    :yes::yes::yes:

    මම හිතුවේ නෑ කවුරුවත් ඕක බලලා ඇති කියලා
    තව හොද එත් එච්චර ප්‍රසිද්ධ නැති බ්‍රසිල ෆිල්ම්ස් රෙකම්න්ඩ් කරන්නේ මොනවද?

    Carandiru
    Last Stop 174
    Central Station
    House of sand
    My Name Ain't Johnny
    Four Days in September

    තව තියනව ගොඩක්, මතක නැ බන්..
    City of God
    Elite Squad මේ දෙක බලල තියනවා නේද? නැත්නම් පට්ට ෆිල්ම් 2ක් මේ..
     
    • Like
    Reactions: other guy

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Carandiru
    Last Stop 174
    Central Station
    House of sand
    My Name Ain't Johnny
    Four Days in September

    තව තියනව ගොඩක්, මතක නැ බන්..
    City of God
    Elite Squad මේ දෙක බලල තියනවා නේද? නැත්නම් පට්ට ෆිල්ම් 2ක් මේ..
    Elite squad download karaganna link ekak ewanko bro :)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Carandiru
    Last Stop 174
    Central Station
    House of sand
    My Name Ain't Johnny
    Four Days in September

    තව තියනව ගොඩක්, මතක නැ බන්..
    City of God
    Elite Squad මේ දෙක බලල තියනවා නේද? නැත්නම් පට්ට ෆිල්ම් 2ක් මේ..

    එල මචන්

    ඔව් අන්තිම 2 බලලා තියෙනවා