තම අයිතීන් දිනා ගැනීම සදහා බඩගින්නේ ආහාර වර්ජනය කරන පිරිසක්
සතය කතාවකි.![]()
hunger?
තම අයිතීන් දිනා ගැනීම සදහා බඩගින්නේ ආහාර වර්ජනය කරන පිරිසක්
සතය කතාවකි.![]()
මචන් බයිස්කෝප් එකේ තියනවා සර්ච් පාරක් දාලා බලපන්Elite squad download karaganna link ekak ewanko bro![]()

Elite squad download karaganna link ekak ewanko bro![]()
Ela macho thnxමචන් බයිස්කෝප් එකේ තියනවා සර්ච් පාරක් දාලා බලපන්![]()

Phata Poster Nikhla Hero nemene?කොල්ලෙක් ඉන්නවා මෑන්ස් ආසම මැරයෙක් වෙන්න මෑන්ස් ගේ අම්මා පොලිස් නිලදාරිනියක් ඇයට ඕනකරනේ පුතා කොහොම හරි පොලිස් නිලදාරියෙක් කරන්න ඒත් මූට ඕන කොහොම හරි මැරයෙක් වෙන්න ඉතින් අම්මට දන්නේ නැතුව යාලුවො එක්ක පොඩි පොඩි මැරකම් කර කර ඉන්නවා පස්සේ මෙයාට කෙල්ලෙක් හමුවෙනවා ඒ කෙල්ලට කන්දෙක ඇහෙන්නේ නෑ පස්සේ කෙල්ලට මූ ආදරය කරන්න ගන්නවා පස්සේ කෙල්ල කියනවා එයාගේ පවුල විනාශ කරපු මැරයෙක් ඉන්නවා එයාව මරන්න ඕන කියලා පස්සේ කාඩ්බෝඩ් මැරයයි යාලුවො සෙට් එකයි කන්දෙක ඇහෙන්නෙ නැති කෙල්ලයි එකතු වෙලා අනිත් මැරයව මරන්න හදනව ලඟදි ආපු එකක් හොඳ කතාවක් තියෙන එකක්


කොල්ලෙක් ඉන්නවා මෑන්ස් ආසම මැරයෙක් වෙන්න මෑන්ස් ගේ අම්මා පොලිස් නිලදාරිනියක් ඇයට ඕනකරනේ පුතා කොහොම හරි පොලිස් නිලදාරියෙක් කරන්න ඒත් මූට ඕන කොහොම හරි මැරයෙක් වෙන්න ඉතින් අම්මට දන්නේ නැතුව යාලුවො එක්ක පොඩි පොඩි මැරකම් කර කර ඉන්නවා පස්සේ මෙයාට කෙල්ලෙක් හමුවෙනවා ඒ කෙල්ලට කන්දෙක ඇහෙන්නේ නෑ පස්සේ කෙල්ලට මූ ආදරය කරන්න ගන්නවා පස්සේ කෙල්ල කියනවා එයාගේ පවුල විනාශ කරපු මැරයෙක් ඉන්නවා එයාව මරන්න ඕන කියලා පස්සේ කාඩ්බෝඩ් මැරයයි යාලුවො සෙට් එකයි කන්දෙක ඇහෙන්නෙ නැති කෙල්ලයි එකතු වෙලා අනිත් මැරයව මරන්න හදනව ලඟදි ආපු එකක් හොඳ කතාවක් තියෙන එකක්

Velaiilla Pattadhariමේකත් ටැමිල් එකක් සිවිල් ඉන්ජිනියර් එකට ඉගෙන ගත්තු කොල්ලෙක් ඉන්නවා ඉගෙන ගත්තට ජොබක් නෑ තාත්තගෙන් බැනුම් අහ අහා ගෙදටට්ට වෙලා පිං බත් කකා ඉන්නවා මිනිහට වෙන ජොබ් කොච්චර ආවත් ඉගෙනගත්තු ඉන්ජිනියර් ජොබ් එකම ඕන හින්ද එකක් වත් කරන්නේ නෑ පස්සෙ කොහොම හරි එක තැනක ජොබ් එකක් සෙට් වෙනවා ඒත් සෙට් වෙලා මූට දෙන පලවෙනි ප්රජෙක්ට් එක විනාශ කරන්න තවත් සමාගමක එකෙක් ට්රයි එක දෙනවා මුගේ ලේබර්ස් ල සේරම සල්ලි වලට අරන් මූව අසරන කරනවා පස්සේ මෑන්ස් ෆේස්බුක් එකේ ඉන්න මූ වගේම ඉන්ජිනියර් සෙට් එකත් එක්ක එකතු වෙලා ප්රජෙක්ට් එක කරනවා

yessss ubath nobalapu ekak ne ne balanakotaVelaiilla Pattadhari![]()

මේකත් ටැමිල් එකක් සිවිල් ඉන්ජිනියර් එකට ඉගෙන ගත්තු කොල්ලෙක් ඉන්නවා ඉගෙන ගත්තට ජොබක් නෑ තාත්තගෙන් බැනුම් අහ අහා ගෙදටට්ට වෙලා පිං බත් කකා ඉන්නවා මිනිහට වෙන ජොබ් කොච්චර ආවත් ඉගෙනගත්තු ඉන්ජිනියර් ජොබ් එකම ඕන හින්ද එකක් වත් කරන්නේ නෑ පස්සෙ කොහොම හරි එක තැනක ජොබ් එකක් සෙට් වෙනවා ඒත් සෙට් වෙලා මූට දෙන පලවෙනි ප්රජෙක්ට් එක විනාශ කරන්න තවත් සමාගමක එකෙක් ට්රයි එක දෙනවා මුගේ ලේබර්ස් ල සේරම සල්ලි වලට අරන් මූව අසරන කරනවා පස්සේ මෑන්ස් ෆේස්බුක් එකේ ඉන්න මූ වගේම ඉන්ජිනියර් සෙට් එකත් එක්ක එකතු වෙලා ප්රජෙක්ට් එක කරනවා