෴♥ Guess The Film ♥෴

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Meya wachanyak kathaakaroth gahen kolayak watenava:baffled:
    Ehema e gahe e kola okkoma halila giyaama gaha marenava e vagema meyath marey kiyalay Guru kenek kiyala thiyenne:dull:
    පට්ට movie එකක් තමා..:D

    A_Thousand_Words_Poster.jpg
     
    • Like
    Reactions: Elysium

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නොකල වරදකට සිරගත වන කලු ජාතිකයින් දෙදෙනෙක්
    සිරේදි ඇතිවන මිතුරුකම්, සතුරුකම් ,සිනහව,කදුල සහ පලායෑමේ තැත්
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මම දැනට ජනප්‍රිය කෙනෙක් නෙවෙයි
    ඒත් මම ලොකුවුනාම ජනප්‍රිය කෙනෙක් වෙනවා
    එතකොට මිනිස්සු මගේ පොඩි කාලේ ගැන අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්න බැරි නිසා තමයි මම මේ ඩයරිය ලියන්නේ.එයාලට කියවගන්න කියලා මේක දෙන්න පුලුවන් එතකොට
    Diary Of a Wimpy Kid..:rolleyes::rolleyes:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    නොකල වරදකට සිරගත වන කලු ජාතිකයින් දෙදෙනෙක්
    සිරේදි ඇතිවන මිතුරුකම්, සතුරුකම් ,සිනහව,කදුල සහ පලායෑමේ තැත්

    life
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නොකල වරදකට සිරගත වන කලු ජාතිකයින් දෙදෙනෙක්
    සිරේදි ඇතිවන මිතුරුකම්, සතුරුකම් ,සිනහව,කදුල සහ පලායෑමේ තැත්

    Life (1999) :rolleyes:
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    :eek:පට්ටම ෆිල්ම් එකනේ. ඌ නම් ටිකක් ආර්මාර්ථකාමීයි .එත් කරන වැඩ ජොලි
    ඌ කරන්නේ උගේ වයසට ගැලපෙන වැඩ නෙවි නේ..
    ආර්මාර්ථකාමී එකත් හේතුවක් තමා..