සොහොන;19501597 said:මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ
අධ්‍යාපනික ත්රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම
මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581

ස්ට්‍රිපර් කෙනෙක් ඩ්‍රග් ඩීලර් කෙනෙක් වර්ජින් කොල්ලෙක් හෝම්ලස් කෙල්ලෙක් කට්ටියම සෙට් වෙලා ලොකු ගන්ජා තොගෙයක් මැක්සිකෝවෙන් ස්මග්ලින් කරනවා හැමෝම එක පව්ලක් වගේ ගිහින් තමයි ගේම දෙන්නේ

රජයේ රහස් සන්විදානයක්.. එකෙක් පැනලා යනවා මේකෙන්. මෙයාලා kind of assassins.
පැනලා ගිය පුද්ගලයා සොයන එක තමයි කතාව. හොයන්නේ මරන්න. ඒ අතරේ ඒ පැනලා
ගිය කෙනා අර රහස් සංවිදානයේ missions කඩාකප්පල් කරනවා.. මෙයාව නවත්වන්න
බැහැ.. මෙයාට inside man කෙනෙක් ඉන්නවා ඒ සංවිදානය ඇතුලේ..

EMINƎM;19505869 said:"Don't worry about a thing,
'Cause every little thing gonna be all right."
මේ සින්දුව කියල බල්ලාගේ බෙල්ල මිරිකලා මරණ ෆිල්ම් එක මොකද්ද?


මන් ඔය සින්දුව අහන්න ගත්තේ ඔය Movie එක බැලුවට පස්සේ..EMINƎM;19507093 said:හරි බන්
සොහොන;19501597 said:මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ[/QUOTE අඩෙ මනාපයක් ඩාපු නැති උන් දැම්ම වටිනා මනාපය දෙන්න ස්තුති මචන්ලා
අධ්‍යාපනික ත්රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම
මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581
![]()
සොහොන;19508564 said:සොහොන;19501597 said:මචන්ලා මෙදා පාර Guess The Film ත්‍රෙඩ් එක වසරේ[/QUOTE අඩෙ මනාපයක් ඩාපු නැති උන් දැම්ම වටිනා මනාපය දෙන්න ස්තුති මචන්ලා
අධ්‍යාපනික ත්රෙඩ්එක කරන්න සහයෝගයක් දෙන්න එකතු උණු හැමෝම
මෙතනින් ගිහින් ඔබේ වටිනා මනාපය දෙන්න
http://www.elakiri.com/forum/showthread.php?p=19501581&posted=1#post19501581
![]()
eka chanden kela wena seen ekak thiyenne![]()
මන් ඔය සින්දුව අහන්න ගත්තේ ඔය Movie එක බැලුවට පස්සේ..
මන් කැමතිම සින්දු වලින් එකක්..



වොට් දිපු අපෙ ෆිල්ම් පිස්සො සෙට් එකටම මම ස්තුති කරනවා 
සොහොන;19510249 said:මචන්ලා අපෙ තෙරෙඩ් එක වසරෙ අදයාපනික තෙරෙඩ් එක හැටියට යොජනා වෙලා තියනවා හරිම සතුටුයිවොට් දිපු අපෙ ෆිල්ම් පිස්සො සෙට් එකටම මම ස්තුති කරනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1718466
![]()


