|||෴⚾ Asia Cup 2018 ⚾෴|||

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    1996 අවුරුද්දෙ කෙන්යාවෙ නයිරෝබි වල තිබ්බා සිව්කොන් තරඟාවලියක්..
    ලංකාව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය සහ කෙන්යාව තමයි ටීම් 4..
    ගෲප් ස්ටේජ් එකේ අන්තිම මැච් එක වෙද්දි 95%ක් ෆයිනල් ටීම් දෙක තේරිලා ඉවරයි..
    ඒ ලංකාවයි දකුණු අප්‍රිකාවයි.. පකිස්ථානයට ෆයිනල් එන්න නම් ලොකු මාජින් එකකින් මැච් එක දිනලා
    නෙට් රන්රේට් එකෙන් ඉස්සරහට එන්න ඕන වෙලා තිබ්බා.. ඒක කරන්න මාර අමාරු වැඩක්..
    මොකද පක්කො ගොඩක් පස්සෙන් හිට්යෙ අනික අපි ඒ වෙනකොට වර්ල්ඩ් කප් දිනලා මාස ගානයි..
    කොහොමහරි පක්කො මුලින් බැට් කරලා 381ක් ගැහුවා, අපිට ෆයිනල් යන්න ගහනන් තිබ්බෙ 290යි..
    ඒත් අපි 289ට ඕල් අවුට් වෙනවා වකාර් වාස්ට දාපු සුපිරි යෝකර් එකකින්..
    අපි ෆයිනල් එකෙන් එලියට විසි වෙනවා නොහිතපු විදියට..
    අන්තිම ඕවර් එකේ වාස් ගහන හතරෙ එකක් ගහක වැදිලා වටුනා කියලා හාහූවක් යනවා..
    ඒ දවස් වල ෆේස්බුක් ගොසිප් මුකුත් නැහැ.. ලංකාවම පැය ගානක් බලන් හිටියා අර 4පාර 6ක් වෙලා අපි
    ෆයිනල් ගිහිල්ලා ඇති කියලා.. ඒ දවස් වල සිරස එෆ් එම් ආපු මුල් අවුරුදු 2-3.. හරිම ජනප්‍රියයි..
    ඉතිං මට අද වගේ මතකයි කැලුම් ශ්‍රීමාල් ප්‍රවෘත්ති වලට පස්සෙ විශේෂ ක්‍රීඩා ප්‍රවෘත්ති කියලා මේ නිව්ස් එක කිව්වා..
    ඒක තමයි අපි ෆයිනල් සිලෙක්ට් වෙලා නැහැ, 4 පාර 6 කියලා කියපු එක වැරදි ආරංචියක් කියලා..
    මගේ හදවත කඩා වැටුන විදිය අදවගේ මතකයි.. අදත් මැච් පැරදුනාම එන්නේ ඒ හා සමාන දුකක්මයි..
    ඊයෙ රෑත් එහෙමයි..
    අපි විදවන මේ දුක අපේ ක්‍රීඩකයෝ ඇත්තටම දන්නව නම්..... මීට වඩා කැපවෙලා සෙල්ලම් කරයි..
    අවසාන වශයෙන් කියන්න ඕන 90 ගනන් වල වගේ ක්‍රිකට් වලට ආදරෙන් ගහපු රට ගැන හිතපු/ කැක්කුමක්
    තිබ්බ ටීම් එකක්, අර්ජුන වගේ නායකයෙක්, ආනා පුංචිහේවා වගේ පරිපාලකයෙක්, ගාමිණී දිසානායක වගේ
    ඇමතිවරයෙක් හිටපු සමයක ක්‍රිකට් බලන්න අපි වාසනාවන්ත උනා..
    ආයෙ මැරෙන්න කලින් ඒ වගේ කාලයක් එයි කියලා බලාපොරොත්තු සහගතව බලාගෙන ඉන්නවා..
    එදා කැලුම් ඒ ප්‍රවෘත්තිය කියලා ඉවර කරලා දැම්මේ මෙ සිංදුව.. ඒක දාලා මමත් ඉවර කරන්නම්..

    http://www.espncricinfo.com/series/8551/scorecard/66057/pakistan-vs-sri-lanka-6th-match-kca-centenary-tournament-1996-97
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැතිව්ස් නායකයා කරපුවම හිතුන මේ සිරිස් එකත් ඉවරයි කියල. කොහොමත් ඔය දෙකෙන්ම කන්න තිබුන මේ නිසා.
    මැතිව්ස් නැතිකොට ටීම් එක හොඳට කරා, තරංග ටික කාලයක් කර 70% හොඳට කරා, ඊට පස්සේ චන්දිමාල් කරා එයත් 70% වගේ හොඳට කරා. තිසරට දුන්න චාන්ස් වලිනුත් පොර හොඳටම කරා. මෙහෙම හොඳ එවුන් ඉද්දි, ලකුණු අතර නැති, බොරුවට ජාම බේරාගෙන ඉන්න මත්ව්ස් අයෙත් දැම්ම. ඉවරයි නේ. දැන් ඉවරටේම ඉවරයි.
    හතුරු නෙමේ සක්රයාගේ වයිම ඇවිත් ටීම් එක ගත්තත් දැන් වැඩක් නැහැ.
    ක්‍රිකට් ටීම් එකේ කිසිම හොඳක් වෙන්නේ නන මත්ව්ස් ගොතය ඉන්නකල්.
    :lol::lol::lol::lol:top avarge bata uwath elawapan
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified

    අනිවා..
    අරා, සනා, අර්ජුන, මුරලි අපේ ඒ කාලෙ ක්‍රිකට් වෙනස් කරපු අය..
    අද ඒ කැපවීම නැහැ.. අද සල්ලි සහ මාකටින්..
    සල්ලි ලැබෙන නිසා කැපවීම අඩු වෙලා..

    මේක තමා ඇත්ත බන්..සෙල්ලම් කරන විදිහට හොඳටම තේරෙනවා කිසිම ඕනකමකින් නෙමේ සෙල්ලම් කරන්නේ කියල.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    හරියට සෙල්ලම් කළා නම් මන් කිව්වා දේ හරි
    talent/experience අතින් ඉන්දියාව එක්ක විතරයි ගේමක් තිබ්බේ

    experience kese wetath talent/skill eka athin api afgan ewuntath wada pallahin inne.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මැතිව්ස් තමා ලංකාවේ බිහිවෙච්ච හොඳම නායකයා...
    :lol::lol::lol::lol::lol:
    matanan therena widihata oya team ekata mona nayakaya,coach awath karanta puluwan magulak na.....match ekak dekak dinnath ekadigata dinanta me team ekata ba.......talent wala aduwak thiyanawa ODI team eke.....Ehema team ekakata hodata kapaweemen kaalayak mahansi unoth thanakata enta puluwan......Fansla widihata banalama wadak na..Yatharthe therum aragena tikak kal denta thiyenne.....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    matanan therena widihata oya team ekata mona nayakaya,coach awath karanta puluwan magulak na.....match ekak dekak dinnath ekadigata dinanta me team ekata ba.......talent wala aduwak thiyanawa ODI team eke.....Ehema team ekakata hodata kapaweemen kaalayak mahansi unoth thanakata enta puluwan......Fansla widihata banalama wadak na..Yatharthe therum aragena tikak kal denta thiyenne.....
    aniwa machan math kiyanne oya tikamathama hamoma mathewsta bannata wadak na ehenam uwa captain eken ain karala kata hari dila balanna eth okama thama kalin une

    mathewswa captain eken ain kalata awlak na but team eke inna ona:nerd:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    matanan therena widihata oya team ekata mona nayakaya,coach awath karanta puluwan magulak na.....match ekak dekak dinnath ekadigata dinanta me team ekata ba.......talent wala aduwak thiyanawa ODI team eke.....Ehema team ekakata hodata kapaweemen kaalayak mahansi unoth thanakata enta puluwan......Fansla widihata banalama wadak na..Yatharthe therum aragena tikak kal denta thiyenne.....

    ඇත්ත කතාව... පිළිගන්න ඕනේ අපිට මේ වෙලාවේ ඉන්න අයගේ දක්‍ෂතා වල අඩුවක්... නැත්තම් 2017 ඉඳල මේ වෙනකන් එකදිගට පරදින්න හේතුව නෑ... පාලකයන් වැරදී කියමුකෝ.. මෙයාලට මෙගොල්න්නේ වගකීම වත් හරියට කරන්න බෑ... වෘත්තීය මට්ටමේ ක්‍රීඩයන්... ලෝකේ ඉන්න හොඳ පුහුණුකරුවෝ.. තාක්ෂණ... හොඳ දීමනාවක් දීලත් වැඩේ හරියට කරගන්න බැරිනම් කිව්වා විදිහට පුහුණු වෙන්න තමා තියෙන්නේ තවත් චෝර වෙන්නේ නැතුව
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ඇත්ත කතාව... පිළිගන්න ඕනේ අපිට මේ වෙලාවේ ඉන්න අයගේ දක්‍ෂතා වල අඩුවක්... නැත්තම් 2017 ඉඳල මේ වෙනකන් එකදිගට පරදින්න හේතුව නෑ... පාලකයන් වැරදී කියමුකෝ.. මෙයාලට මෙගොල්න්නේ වගකීම වත් හරියට කරන්න බෑ... වෘත්තීය මට්ටමේ ක්‍රීඩයන්... ලෝකේ ඉන්න හොඳ පුහුණුකරුවෝ.. තාක්ෂණ... හොඳ දීමනාවක් දීලත් වැඩේ හරියට කරගන්න බැරිනම් කිව්වා විදිහට පුහුණු වෙන්න තමා තියෙන්නේ තවත් චෝර වෙන්නේ නැතුව
    OW bn...Ekadigata paradinne Tharaga pawa deem,awasanawa eka eka gon part newei...Team eke talent nathi eka saha aneth team wala talent wadi eka....Issara Ape team ekai wena ratakui match ekak thiyeddi dannawa ape eunta manawahari mati wadak kare naththan match eka dina ganta puluwan playesla innawa kiyala...Ehemath sure nathi apita wada talent athin godak idiriyen hitiye Ausla witharai..Match eka gahanta kalinma match eka kanta ida wadi...eth tryya dunnoth yanthan hari dinaganta puluwan kiyala hithenawa.....
    Eth dan okkoma team ekka thiyala baladdi ape eun kana mattame thama thiyenne....Eka Lankawe fanslata therenne na...:(:(

    Oya talent madi kamata dan aurudu pahalowaka withara idala hitapu cricket board waga kiyanta oone..un school cricket haduwe na..baluwe na..club cricket competitive na... e wage hugak dewal thiyanawa...
    Yatharthe ekai....:no::no: