ඉන්දියා පකිස්තාන් මැච් ටික බලන්න ඕනේ, හොඳ ගේමක් තියෙයිදැන් නම් මොන වේසීයා කප් එකක් වත් බලන්නෙ නෑ![]()
මැතිව්ස් නායකයා කරපුවම හිතුන මේ සිරිස් එකත් ඉවරයි කියල. කොහොමත් ඔය දෙකෙන්ම කන්න තිබුන මේ නිසා.
මැතිව්ස් නැතිකොට ටීම් එක හොඳට කරා, තරංග ටික කාලයක් කර 70% හොඳට කරා, ඊට පස්සේ චන්දිමාල් කරා එයත් 70% වගේ හොඳට කරා. තිසරට දුන්න චාන්ස් වලිනුත් පොර හොඳටම කරා. මෙහෙම හොඳ එවුන් ඉද්දි, ලකුණු අතර නැති, බොරුවට ජාම බේරාගෙන ඉන්න මත්ව්ස් අයෙත් දැම්ම. ඉවරයි නේ. දැන් ඉවරටේම ඉවරයි.
හතුරු නෙමේ සක්රයාගේ වයිම ඇවිත් ටීම් එක ගත්තත් දැන් වැඩක් නැහැ.
ක්රිකට් ටීම් එකේ කිසිම හොඳක් වෙන්නේ නන මත්ව්ස් ගොතය ඉන්නකල්.
okkoma kela unata passe aye mathewstama dunna. hariyta u kalin captain krpu hati mathaka ne wage.kakka kumara thread eka dala sl cricket wanasuwakawda yako me thred eka damme?


eka tama math baluwe mehema kanne na naththankakka kumara thread eka dala sl cricket wanasuwa![]()


Pau ban ubala thamath sl cricket match balanawa. Balala adanawa.

kawda yako me thred eka damme?

moka dammath wedak na bunkawda eelage series eke thread eka danne?![]()