|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mama hitanne oya widoyata thoranna beri MANAGER balapema. T20 asayama wenuwen un manage karanne. Sanga mahela ehema kuslwa defend karanawa maara widiyata. Etakota unta terenne nedda muwa T20 noda honda test player kenek karawaganna one kiyala.
    Lankawe hama ekatama balapem kaleki. Hetuwa paripalanaye sauttuwa. Hama ekatama angili gahanna hil tyenawa

    ow bn matath hithenne ekama thamai api bukiyata baninwa u witharak waradda karanwa kiyala eth uta wada wade denne oya managers la set eka okun thamai team eka kawe oya managers la set eka panuwanam godak hadenawa ape cricket.

    sanga mahela mange karapu ekama thamai ne kusal mendis mange karanne sure na eka habai. un 2na podi babala newi unta therenawa kusal ge weak eka un eka gana katha karanne na.:dull::dull::dull: ow bn eka thamai wela thiyenne hama detama balapam karanan puluwan nissa thamai me case eka.
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    දික්වල්ල කුරුසේ ක්‍රොස් කරපු නිසා 100 ගහන්න බැරි උනා.තව මැච් පහක් විතර ෆේල් වෙයි.මේ ටීම් එකේ බුඩිස්ට් එවුන් දෙන්නයි ඉන්නේ.ලන්කාවට ක්‍රිතියන් ආගම් ගෙනාපු සුද්දොවත් කුරුසේ ක්‍රොස් කර කර ඉන්නේ නෑ.මුන් තාම ගල්යුගේ ඉන්න කාලකන්නි.එකක් දිනපු ගමන් ජේසුට ක්‍රෙඩිට්.ඊලග මැච් ටිකත් ජේසුම ගෙහුවොත් හොඳයි

    අද ජේසු ගැහුවේ නැද්ද දික් වල්ලො. තිසරයාට නම් ජේසුස් ටිකක් ගහල දුන්නා කුරුසේ ක්‍රොස් කරන්න විතරක්.:lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    Mama hitanne oya widoyata thoranna beri MANAGER balapema. T20 asayama wenuwen un manage karanne. Sanga mahela ehema kuslwa defend karanawa maara widiyata. Etakota unta terenne nedda muwa T20 noda honda test player kenek karawaganna one kiyala.
    Lankawe hama ekatama balapem kaleki. Hetuwa paripalanaye sauttuwa. Hama ekatama angili gahanna hil tyenawa

    බලපන් England t20 team එකේ බැටාලා ඔක්කොම වගේ පවර් හිටර්ස්ලා. අපේ මේ ධනන්ජය සිල්වා වගේ ODI වලට හරි යන එවුන්ව t20 දාගෙන ගහනවා. අනික අර අපෝන්සුවාට බෝලේ ටර්න් කර ගන්න බෑ. අකිලයා දැම්මා නම් ඔයිට ටිකක් හරි හොඳට වැටෙන්න තිබ්බා. බලපන්කෝ උන්ගේ ස්පිනර්ස්ලා. (අපේ එවුන්ගේ බැටින් නොහැකියාව වෙනම එකක්) උන්ගේ ස්පිනර්ස්ලාගේ ලයින් ඇන්ඩ් ලෙන්ග්ත් බලපන්. අපේ එවුන් වක්කරනවා වගේද කියලා. මුන්ට අනික් ටීම් එක දිහාවත් බලා හැදෙන්න බැරි හැටි :frown:
     
    Molligoda

    Banned
    Apr 5, 2012
    52
    3
    0
    කුරුසේ කරේ තියාගෙන ලංකාවට ආපු සුද්දො කුරුසේ ලංකාවට විසික් කරලා කුරුසේ නැතිව ගියේ.උන්ට දැන් කුරුසේ මතකත් නෑ.ඒක අහුල ගත්ත කොලනි වල රිලව් ටික තාම කුරුසේ කරේ තියාගෙන ඉන්නවා. එංගලන්තේ ටීම් එක ඒ අතින් පරිනාමිකයි. ලංකාවේ ටීම් එකේ ක්‍රිකට් ගහන හරක් හයක් හතරක් වැදුන ගමන් ගල් යුගයේ ඉන්න වඳුරො වගේ කුරුසෙ ක්‍රොස් කර කර උඩ පනිනව
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    බලපන් England t20 team එකේ බැටාලා ඔක්කොම වගේ පවර් හිටර්ස්ලා. අපේ මේ ධනන්ජය සිල්වා වගේ ODI වලට හරි යන එවුන්ව t20 දාගෙන ගහනවා. අනික අර අපෝන්සුවාට බෝලේ ටර්න් කර ගන්න බෑ. අකිලයා දැම්මා නම් ඔයිට ටිකක් හරි හොඳට වැටෙන්න තිබ්බා. බලපන්කෝ උන්ගේ ස්පිනර්ස්ලා. (අපේ එවුන්ගේ බැටින් නොහැකියාව වෙනම එකක්) උන්ගේ ස්පිනර්ස්ලාගේ ලයින් ඇන්ඩ් ලෙන්ග්ත් බලපන්. අපේ එවුන් වක්කරනවා වගේද කියලා. මුන්ට අනික් ටීම් එක දිහාවත් බලා හැදෙන්න බැරි හැටි :frown:

    Akila injured lu ne?
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උන් තැනට දාපු නිසා ගේම ගහගත්තා. නැත්තම් බෝලේ ලස්සනට skid වෙලා ආවේ. අපේ උන්ට ඒක හරියට බලල ගහගන්න බැරි උනානේ. අද නම් 180 easy ගහන්න පුලුවන් target එකක්. උන් හොදට බෝල් කරා අන්තිම ටිකේ. අපේ උන් ලෙග් ස්පිනර්ට අහු වෙන එක තමයි කැතම සිද්දිය. දනංජය වෙනුවට සදීර ගහල කලින් open එකම ගියා නම් මරු. ඒ වගේම තව fast bowler කෙනෙක් ගහන්න තිබ්බා spinner වෙනුවට. තිසර නම් මේ වගේ pitch වල බෝල කරන එක හරි නෑ
    කවිදු මෙන්ඩිස් පෙන්නුවා ඌ කවුද කියලා අද. මිනිහට place එක sure ඉස්සරහට. ඒක තම‍යි උන හොදම දේ.
     
    Last edited:

    :yes::yes: Kamindu mendis nm niyamai.
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උන් තැනට දාපු නිසා ගේම ගහගත්තා. නැත්තම් බෝලේ ලස්සනට skid වෙලා ආවේ. අපේ උන්ට ඒක හරියට බලල ගහගන්න බැරි උනානේ. අද නම් 180 easy ගහන්න පුලුවන් target එකක්. උන් හොදට බෝල් කරා අන්තිම ටිකේ. අපේ උන් ලෙග් ස්පිනර්ට අහු වෙන එක තමයි කැතම සිද්දිය. දනංජය වෙනුවට සදීර ගහල කලින් open එකම ගියා නම් මරු. ඒ වගේම තව fast bowler කෙනෙක් ගහන්න තිබ්බා spinner වෙනුවට. තිසර නම් මේ වගේ pitch වල බෝල කරන එක හරි නෑ
    කවිදු මෙන්ඩිස් පෙන්නුවා ඌ කවුද කියලා අද. මිනිහට place එක sure ඉස්සරහට. ඒක තම‍යි උන හොදම දේ.

    :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බන් ඇයි අපේ වුන් ලෙග් සිපින්ස්ලාට මෙච්ච්ච්ර අබේරෙන්නේ
    ටාහිර්, යසීර් ශා, චාහාල්, කුල්දීප්, සම්සි Adil ,රසිඩ් , හැම එකාටම හිරව්වෙනවා හොද ගුග්ලියක් තියන වුන්ට අනාතයි අනේ මන්දා මුන් කවදා හැදෙයි කියලා ,,

    අනිත් ටීම් අකිල කොන්ට්‍රෝල් කරන විදිය බලපන් එක පාරයි දෙපාරයි ගුග්ලියට මාට්ටු වෙන්නේ ඊට පස්සේ වුගේ x ඵක්ටර් අයින් කරලා වුව කොහොම හරි මැනේජ් කරනවා

    ටිකක් මහන්සිවෙලා වීඩියෝ බලලා හොදට ප්‍රක්ටිස් කරලා ගහපන්කෝ , ලේගිලාට ගහන්න දන්නේ නැත්නම් 2015 වර්ල්ඩ් කැප එක කොහොමත් සිහිනයක් තමයි ,,,

    ෆ්ලැට් ට්‍රක් වල පෙසිලාගෙන් බේරිලා හිටියත් මිදිල් ඔවෙර්ස් වල ලේගිලාට ගහන්න බැරිව කොහොමත් විකට එක පුදන්න වෙනවා
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    බන් ඇයි අපේ වුන් ලෙග් සිපින්ස්ලාට මෙච්ච්ච්ර අබේරෙන්නේ
    ටාහිර්, යසීර් ශා, චාහාල්, කුල්දීප්, සම්සි Adil ,රසිඩ් , හැම එකාටම හිරව්වෙනවා හොද ගුග්ලියක් තියන වුන්ට අනාතයි අනේ මන්දා මුන් කවදා හැදෙයි කියලා ,,

    අනිත් ටීම් අකිල කොන්ට්‍රෝල් කරන විදිය බලපන් එක පාරයි දෙපාරයි ගුග්ලියට මාට්ටු වෙන්නේ ඊට පස්සේ වුගේ x ඵක්ටර් අයින් කරලා වුව කොහොම හරි මැනේජ් කරනවා

    ටිකක් මහන්සිවෙලා වීඩියෝ බලලා හොදට ප්‍රක්ටිස් කරලා ගහපන්කෝ , ලේගිලාට ගහන්න දන්නේ නැත්නම් 2019 වර්ල්ඩ් කැප එක කොහොමත් සිහිනයක් තමයි ,,,

    ෆ්ලැට් ට්‍රක් වල පෙසිලාගෙන් බේරිලා හිටියත් මිදිල් ඔවෙර්ස් වල ලේගිලාට ගහන්න බැරිව කොහොමත් විකට එක පුදන්න වෙනවා
    :yes::yes::yes:
     
    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    dfds.jpg