chandimal පට්ට පෙන්දෙක් නේද බන්
බලපන් තමුන්ගේ ප්ලේස් එකට සෙල්ලං කරන විදිය
කිසිම හැගීමක් න රට ගැන
නැත්තන් කලින් තරගත් ඔය වගේ සෙල්ලම් කරන්න තිබ්බනේ
මට හිතෙන විදියට දසුන් ශානක තමයි කැප්ටන් වෙන්න ඕන
ආයේ ඉතින් ඊලග series එකේ අන්තිම මැච් එක ,දෙක දින්නම තමා කියන්න වෙන්නේමෙන්න ටීම් එක සින්දු කියනවා.. ආයේ දින්නම කියනවලු
https://www.facebook.com/DineshChan...6H9czPuuj1WgE8TZN1rdhaoyUGwopJ67v1&__tn__=C-R
![]()

View attachment 73999
මේ වගේ අමන පාලකයෝ ඉද්දි රටේ ක්‍රිකට් දියුණු වෙයිද කියල හිතපන්කෝ. වැස්සේ මැච් අත ඇරලා දාද්දි වියලි කලාපේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක වල් වැදිලා. සංවර්ධන News
To all de Kusal M haters in this thread jst remember de kid has already proven his metal with number of classy innings..he's not in de same league with proven failures such as krapu or tiri ...KM ability to pick up de length is as good as Virat only problem is tht KM tend to play spin of de pitch thts de minor adjustment he has to.make basically he has to learn to read de bowlers variations off de hand

Absolutely correct, if he can read variations off the hand, he will be one of the greatest on this game.
Absolutely correct, if he can read variations off the hand, he will be one of the greatest on this game.
As I can remember, once Sachin told to the media he use to read fast bowlers in swing or away swing by reading the seam position when it delivers![]()
ඔය කැලෑවෙ මොන ක්‍රිකට්ද බන්. කැලෑවෙ ඉන්න සත්තු ටික අල්ලගෙන සර්කස් සංදර්ශන තියන්න පුළුවන්. රට ගැන නොහිතා ගම ගැන හිතලා වැඩ කරනකොට ඔය වගේ දේවල් වෙනව තමයි. උකුණු පුකක් තරම් හරි මොළයක් තිබ්බ එකෙක් හිටිය නම් කියනව ඔතනට ක්‍රිකට් ස්ටේඩියම් එකක් ගැලපෙන්නේ නෑ කියලා.

මෙන්න ටීම් එක සින්දු කියනවා.. ආයේ දින්නම කියනවලු
https://www.facebook.com/DineshChan...6H9czPuuj1WgE8TZN1rdhaoyUGwopJ67v1&__tn__=C-R
![]()

ලොල්
කට්ටියක් ආවම දබුල්ලේ ගහන්නේ නැහැ කට්ටියක් අවාම සුරියවැව ගහන්නේ නැහැ කොච්චර වැරදි වුනත් ඒවායේ රෙදි හෝදන්න කට්ටිය ඉන්නවා වගේ![]()
Absolutely correct, if he can read variations off the hand, he will be one of the greatest on this game.
As I can remember, once Sachin told to the media he use to read fast bowlers in swing or away swing by reading the seam position when it delivers![]()
ඔය මොකා ආවත් ප්‍රේමදාස එකේ ගහනවනෙ බන්. ඇයි ඒ? නොගහ ඉන්න හේතුවක් නැති නිසා.
ඔව් අනිත් ග්‍රවුන්ඩ් ටික වහලා කොලබ ග්ර්ව්න්ඩ් ටිකකට පැවිලියන් ටිකක් හදලා කොලබම ගැහුවානම් තවත් ලේසි
මම කියන්නෙ නෑ කොළඹම කියලා. ඔය හද්ද ඩොටේ මිනිස්සු එනවද බන් ක්‍රිකට් බලන්න? කැලෑවක ග්‍රවුන්ඩ් එකක් හදන්න තියෙන අමාරුව මොකක්ද බන්? අපේ රටේ තියෙන ස්ටේඩියම් වලට දරාගන්න බැරි තරම් මැච් තියෙන රටකුත් නෙවේනේ. බෝඩ් ලෑල්ලක නම දාගන්න කරපු බූරු වැඩ සාධාරණීයකරනය කරන්න එපා බන්.