|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    another senseless thing about SL team in recent times is repairing unbroken things while keep trying with proven failures.

    Tharanga and Dikwella did really well as ODI openers in RSA tour. Perhaps the only bright thing in that otherwise disastrous tour. Now what did they do ? They somehow installed Danushka and demote Tharanga to no.4. Danushka score some runs (one good innings against India ,a good series against Zimbabwe) and all the Sri Lankanks were like this is the man. Then Tharanga became captain and came back to the top , now we r playing Danushka as an opener and Dikwella at 5 in ODIs and both are failing. Why the fuck we could not keep that good combination of UT and Dikwella in ODIs ?

    The UT and KJP did really well as openers in T20 against Bangladesh now we r playing KJP at 3 and Dikwella as the opener .

    Malinga and Kulasekara did really well at the death in T20s at the begining of the year. Now they failed in ODIs we got rid of them in T20s too.

    There were only few good things about sri lanka cricket and whoever making the match plans changes only those things that should not be changed. Fuck this thinking.

    Vikum Sanjaya eka match ekak fail una witharai uu eliye :growl: uta witharai pahugiya kale man dakka widiyata hariyata death bowling puluwan ekama eka lankawe
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    පඹයෙක් ජනාධිපති වෙච්ච රටක රිලවෙක් ක්‍රීඩා ඇමතිවෙලා අශ්ව රේස් කාරයෙක් ක්‍රිකට් සභාපතිකං කරද්දි හෝතම්බුවෙක් කැප්ටන් කරනවා ඌ යටතේ බුරුවෝ ටිකක් සෙල්ලම් කරනවා...😂😂😂 ඒක දිහා උබලා වගේ මී හරක් ටිකක් බලං ඉන්නවා...😂😂😂

    FB එකේ තිබුන comment එකක්
     
    • Like
    Reactions: Kudnadun

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0

    පඹයෙක් ජනාධිපති වෙච්ච රටක රිලවෙක් ක්‍රීඩා ඇමතිවෙලා අශ්ව රේස් කාරයෙක් ක්‍රිකට් සභාපතිකං කරද්දි හෝතම්බුවෙක් කැප්ටන් කරනවා ඌ යටතේ බුරුවෝ ටිකක් සෙල්ලම් කරනවා...😂😂😂 ඒක දිහා උබලා වගේ මී හරක් ටිකක් බලං ඉන්නවා...😂😂😂

    FB එකේ තිබුන comment එකක්

    maru comment eka bn. :lol:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    2j1n1om.jpg

    :rofl::P:lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    this guy has the worst fitnesss of any srilankan as far as i can remember. ane manda. mehema mu team eken eliyata enawa injured wela athulata yana eken wenne team eka unstable wena eka. dan muge thanata tahwa ekek gahanna epai. ae paara aimath mu awahama hitapu eka wena thanaka bat karanna ona. mandale kachal eeta passe. retire wenna thiyenne dan. atleast ODI walin
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    කුසල්ගෙ ඉනිම විතරක් බලන්න ලින්කුවක් නැද්ද? ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලියො විදියට දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මැච් එකේ රිසල්ට් එක ගැන හිතන්නේ නැතුව, ඔය එකෙක් දෙන්නෙක් ඉඳලා හිටලා කරන මේ වගේ වැඩක් බලලා සැනසෙන්න තමා
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කුසල්ගෙ ඉනිම විතරක් බලන්න ලින්කුවක් නැද්ද? ශ්‍රි ලාංකික ක්‍රිකට් ලෝලියො විදියට දැන් ඉතුරු වෙලා තියෙන්නෙ මැච් එකේ රිසල්ට් එක ගැන හිතන්නේ නැතුව, ඔය එකෙක් දෙන්නෙක් ඉඳලා හිටලා කරන මේ වගේ වැඩක් බලලා සැනසෙන්න තමා

    kusal's highlights

    https://www.facebook.com/ajithrankothgedara/videos/2018290771751681/

    full match highlights

    https://www.facebook.com/celocitymobilestore/videos/1742962489333168/

    11.gif
     
    Last edited:

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    කිසිම කෙනෙක් වගකීමක් අරගෙන ඉනිමක් ගොඩනඟන්න උත්සාහ කරන බවක් පේන්න නෑ. Fitness අන්තිමයි. ලොකු ඉනිමක් ක්‍රීඩා කළොත් series දෙක තුනක් මිස් වෙනවා ආබාධයකට ලක් වෙලා. තමන්ගෙ දුර්වලතාවයන් හදාගන්නවත් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගන්න වත් කාටවත් කිසිම උනන්දුවක් තියෙන බව ක්‍රීඩා ලෝලියෝ විදිහට අපිට නම් පේන්නේ නැහැ.
    අනික තරඟයකට කණ්ඩායමක් තෝරන්නේ, බැටින් ඹ්ඩර් එක තීරණය කරන්නේ මොන පදනමක් යටතේද කියලා හිතාගන්නත් අමාරුයි. මටනම් හිතෙන්නේ කළමනාකාරිත්වයත් ක්‍රීඩකයොත් හොඳටම පැනික් වෙලා ඉන්නේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    another senseless thing about SL team in recent times is repairing unbroken things while keep trying with proven failures.

    Tharanga and Dikwella did really well as ODI openers in RSA tour. Perhaps the only bright thing in that otherwise disastrous tour. Now what did they do ? They somehow installed Danushka and demote Tharanga to no.4. Danushka score some runs (one good innings against India ,a good series against Zimbabwe) and all the Sri Lankanks were like this is the man. Then Tharanga became captain and came back to the top , now we r playing Danushka as an opener and Dikwella at 5 in ODIs and both are failing. Why the fuck we could not keep that good combination of UT and Dikwella in ODIs ?

    The UT and KJP did really well as openers in T20 against Bangladesh now we r playing KJP at 3 and Dikwella as the opener .

    Malinga and Kulasekara did really well at the death in T20s at the begining of the year. Now they failed in ODIs we got rid of them in T20s too.

    There were only few good things about sri lanka cricket and whoever making the match plans changes only those things that should not be changed. Fuck this thinking.
    problem is mun 4 denama openers la ne.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කිසිම කෙනෙක් වගකීමක් අරගෙන ඉනිමක් ගොඩනඟන්න උත්සාහ කරන බවක් පේන්න නෑ. Fitness අන්තිමයි. ලොකු ඉනිමක් ක්‍රීඩා කළොත් series දෙක තුනක් මිස් වෙනවා ආබාධයකට ලක් වෙලා. තමන්ගෙ දුර්වලතාවයන් හදාගන්නවත් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගන්න වත් කාටවත් කිසිම උනන්දුවක් තියෙන බව ක්‍රීඩා ලෝලියෝ විදිහට අපිට නම් පේන්නේ නැහැ.
    අනික තරඟයකට කණ්ඩායමක් තෝරන්නේ, බැටින් ඹ්ඩර් එක තීරණය කරන්නේ මොන පදනමක් යටතේද කියලා හිතාගන්නත් අමාරුයි. මටනම් හිතෙන්නේ කළමනාකාරිත්වයත් ක්‍රීඩකයොත් හොඳටම පැනික් වෙලා ඉන්නේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව
    25552048_504376949961780_3702087489569904775_n.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Mata loweth sure lankawe cricket fans la ilagata kagahanna gnnwa Kusal pererawa captain krnna kyala. ekak gahuwama u tharam porak ne lankawe unta. mata mathakai ara thisara perera pakistan ghin match 3ma paradunath eka match ekaka hoda gemak dunna nisa godak un kiwa u hoda agressive captain knk u wenasak karai kyala. lol.
    Kalayak mata mathakai mekema un kiwa Dikwella ehema patta , u baya nathuwa gema illanawa anik ungen , ehanda u wage ekek captain wenna one kiyala. Lankawe samanya minissu hithanne oya widihata . Durak balnna theren ne , sathi dekakata eha una dewal mathaka ne. (nattam sirisena wage ekek rate janadipathi karaganneth nane)

    Karume kiyanne team eka thoranna inneth e wagema hithana set ekak. International gahapu nathi eka ekage contracts karana eun 2,4 k. Cricket board eke inne private arrears cover karaganna balan inna eun wagayak.
    Ithin lankawe cricket loketa joke ekak wela thiyena eka pudumayak neme

    thisaranayanam hari nae thamai caption visihata danna ekekuth inna epaye ita passe dick ta dei u poddak lagata gihin hitha hedennawath katha karai

    iye balapan kuldeep fail weddi dhooni gihin hadanawa ekko sharma ape un daddi un gahaddi ape ekek gihin baller ekka katha kalada :angry: anika thamai boruwata hari gama illanna ona batsmangen etahkota u haraka wela gahanna yanawa :rofl: ape un iye ohe danawa arun nelanawa

    panday balapan eka6k gehewwa kiyala dapu show eka , e wage inna ona :P
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    Gune boys ta moko bun une..? Pora guli kala da hitiye..?

    CATCH 1k widiyata allana tibba 1k uge kana gawin giya. tawa 4 aewa 2kuk 3k nawath wanna tiyedh di hemin diwu wa boleta yanna dila.

    Mata num teyrenne team 1y un Thisrata kemathi nehe. 1i ape aewun nikun onakamin ma wage smahara aewa waladi weda kale...

    Unta baya aethi try karanna hari atha dala miss unoth Tisara buruwa kiyala banina nisa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Gune boys ta moko bun une..? Pora guli kala da hitiye..?

    CATCH 1k widiyata allana tibba 1k uge kana gawin giya. tawa 4 aewa 2kuk 3k nawath wanna tiyedh di hemin diwu wa boleta yanna dila.

    Mata num teyrenne team 1y un Thisrata kemathi nehe. 1i ape aewun nikun onakamin ma wage smahara aewa waladi weda kale...

    Unta baya aethi try karanna hari atha dala miss unoth Tisara buruwa kiyala banina nisa
    කැච් එකනං මම හිතන්නේ ඌ බෝලේ දැක්කේ නෑ මගදී ලයිට් එලියට මිස් උනාද කොහෙද :yes: