|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hathurai - Graeme Labrooy waliyak dagenalu neda. nayakaya methews karanna be kiyanawalu Graeme Labrooy. pora kemathi thisarata. hathura kiyala thisara ekka team eka eyata hadanna be kiyala. awa witharai wali... :(

    Thilangaya ena hema ekawama kotawala paaduwe uge wede karan innawa


    playersla dennama natanne thilangage thalayata...

    Mathews ge hatith matakai.. thisara awa hatith matakai :D

    Mathews player kenek widiyata hondai FITNESS tyenawanam :rofl:
    Thisara player kenek widiyata hondai FITNESS tyena nisa pamanak :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hathurai - Graeme Labrooy waliyak dagenalu neda. nayakaya methews karanna be kiyanawalu Graeme Labrooy. pora kemathi thisarata. hathura kiyala thisara ekka team eka eyata hadanna be kiyala. awa witharai wali... :(
    මැතිව්ස් කැප්ටන් කරාට වැඩක් නෑ මනුස්සය අවුරුද්දේ බාගයක්ම එළියේ ඉන්නේ :P එක්කෝ තරන්ගටම කරන්න දෙන්න ඕනේ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    According to ESPNcricinfo, BCB were in talks with Andy Flower, Justin Langer, Tom Moody, Mahela Jayawardene and Kumar Sangakkara. But all five rejected

    Bangbros in search of a high-profile coach...EK cric pandith should apply since they are high profile critics
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කියෙව්වද මේක...
    Code:
    http://www.espncricinfo.com/review2017/content/story/1130646.html
    And here's the list of people who left their high-profile positions, at some point in 2017.

    • Team manager Charith Senanayake (effectively demoted)
    • Head coach Graham Ford (officially he resigned, but really he was elbowed out)
    • Captain Angelo Mathews (resigned after the series loss to Zimbabwe)
    • Sanath Jayasuriya and selection committee (resigned following widespread calls for their exit)
    • Limited-overs captain Upul Tharanga (sacked)
    • SLC vice-president Jayantha Dharmadasa (resigned)
    Still in their jobs: SLC president Thilanga Sumathipala and his cohort of loyalists.

    Are you depressed yet?
    Below, for example, is a selection of statements by either the board, an official, or a coach. Relevant facts are in brackets.

    • "The team will undergo high intensity and altitude training in Kandy, ahead of the Champions Trophy." (Kandy is not much more than 500 metres above sea level)
    • "We felt that Thisara Perera carried out his duties as captain very effectively in the T20 series against Pakistan." (Sri Lanka had been clean-swept 0-3 in that series).
    • "I don't think the team get enough credit for their good fielding performances." (Sri Lanka dropped no fewer than 85 catches in the year, across formats).
    If you, a well-wisher of the Sri Lanka team, have read this far down this catalogue of woe without throwing yourself into a vat of acid, well done. But do yourself a favour: under no circumstances should you check the batting and bowling averages of Sri Lanka's new limited-overs captain.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    කියෙව්වද මේක...
    Code:
    http://www.espncricinfo.com/review2017/content/story/1130646.html



    Thissara+Perera_34503.jpg
     

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    එක්දින කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට

    main%20a(3).jpg

    ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ මස 9 වැනිදා නිළ වශයෙන් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතව ඇත.

    හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් අතර දෝලනය වෙමින් පැවැති එක්දින කණ්ඩායමේ නායකත්වය විවිධ හේතූන් මත ඇන්ජලෝ මැතිව්ස් පැවරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීයෙක් පැවසීය.

    ඇන්ජලෝ මැතිව්ස් වරින් වර ආබාධයන්ට ලක්වුවද ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම් තුනේම ස්ථීර ස්ථානයක් වෙන්කර ගෙන සිටින ක්‍රීඩකයෙකි. කණ්ඩායම හොදින් මෙහෙයවමින් ලකුණු අතර සිටින දිනේෂ් චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමේ ස්ථාවරවී තිබුණද එක්දින සහ විස්සයි20 කණ්ඩායම්හි ස්ථීර ස්ථානයක් ඔහුට නොමැත.

    2019 දී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය දක්වා බලපැවැත්වෙන මෙම පත්කිරීමට ලකුණු අතර සිටීමත් බෙහෙවින් වැදගත් වෙයි. යම් හෙයකින් එක්දින කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත්කිරීමෙන් පසුව ලකුණු අතර ඒමට ඔහුට නොහැකි වුවහොත් කණ්ඩායම තේරීමේද ගැටළු පැන නැගීමට වැඩි ඉඩ ප්‍රස්ථා ඇති බැවින් ඇන්ජලෝ මැතිව්ස්ට තේරීම් කමිටුවේ වැඩි කැමැත්ත හිමිවී තිබේ.

    එසේ වුවහොත් 2014 දී පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නිල නායකයා වූ දිනේෂ් චන්දිමාල්ට නැවතත් එවැනිම සිදුවීමකට මුහුණ දීමට ඉඩ නොතැබීමේ අරමුණ ඇතිව තේරීම් කමිටුව මෙම තීරණය ගෙන තිබේ.

    අනෙක් අතට නායකත්වය ලබාදෙමින් දිනේෂ් චන්දිමාල් පීඩනයට පත් නොකිරීමට වගබලාගත් තේරීම් කමිටුව ඔහුට පිතිකරුවකු ලෙස ස්ථාවර වීමට අවස්ථාව දී ඇත.

    ටෙස්ට්, එක්දින සහ විස්සයි20 කණ්ඩායම්හි නායකත්වට එක් අයෙකු සිටියානම් වඩාත් සුදුසුබව පුහුණුකරුවන්ගේ අදහස වූවත් අනෙකුත් හේතු සලකා බලමින් එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් වල නායකත්වය මැතිව්ස්ට පැවරීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.


    Source
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁


    වැඩේ කියන්නේ ඇන්ජලෝ ලොකු tournament එකක් තියෙද්දී හැමදාම injured වෙනවා එතකොට ඉතින් කැපෙක් නෑ ටීම් ඒක අනාතයි :dull::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    වැඩේ කියන්නේ ඇන්ජලෝ ලොකු tournament එකක් තියෙද්දී හැමදාම injured වෙනවා එතකොට ඉතින් කැපෙක් නෑ ටීම් ඒක අනාතයි :dull::dull:
    තිසරත් ටීම් එකෙන් කැපෙයි, චන්දිමාලුත් නෑ නෙ. අර අසරණ උපුල් තරංගට තමා ආයෙත් කැරකිලා එන්නේ වැඩ බලන්න
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    තිසරත් ටීම් එකෙන් කැපෙයි, චන්දිමාලුත් නෑ නෙ. අර අසරණ උපුල් තරංගට තමා ආයෙත් කැරකිලා එන්නේ වැඩ බලන්න


    ඔව් ආයේමත් අරුට තමයි සෙට් වෙන්නේ :yes::yes: