අම්මෝ මුන්ගේ උනන්දුව නම් පේනවා මේකෙන්ම![]()
කැප්ටන් කම කරන්න බෑ කියලා අස් වෙලා මාස 6ක් නෑ, ආයේ ඌටම කැප්ටන් කම දීලා..![]()
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. මේ මස 9 වැනිදා නිළ වශයෙන් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිතව ඇත.
කැප්ටන් කම කරන්න බෑ කියලා අස් වෙලා මාස 6ක් නෑ, ආයේ ඌටම කැප්ටන් කම දීලා..
මොන ජෝක්ද බන් මේ...
(තිසරයට වඩා නම් හොඳයි)..

දෙන්න නම් වෙන එකෙක් නෑ තමා...Kata kiyala dennada ban Oka..![]()
අස් උනාම නෙවේ සිංහලු උට බැනල බැනල අස් වෙන තැනට වැඩ සැලැස්සුව නෙකැප්ටන් කම කරන්න බෑ කියලා අස් වෙලා මාස 6ක් නෑ, ආයේ ඌටම කැප්ටන් කම දීලා..
මොන ජෝක්ද බන් මේ...
(තිසරයට වඩා නම් හොඳයි)..
අස් උනාම නෙවේ සිංහලු උට බැනල බැනල අස් වෙන තැනට වැඩ සැලැස්සුව නෙ

කැප්ටන් කම කරන්න බෑ කියලා අස් වෙලා මාස 6ක් නෑ, ආයේ ඌටම කැප්ටන් කම දීලා..
මොන ජෝක්ද බන් මේ...
(තිසරයට වඩා නම් හොඳයි)..
අන්නේකයි...awankawama kynwa nm uge captaincye athi kisima hodak ne.lankawe unta sathi 2kata eha mathaka ne kynne boruwata nemene. uta ain wenna kyala hama ekama kiyanna gaththe uge captaincye naraka nisa misak wena ekk hnda nemei![]()
awankawama kynwa nm uge captaincye athi kisima hodak ne.lankawe unta sathi 2kata eha mathaka ne kynne boruwata nemene. uta ain wenna kyala hama ekama kiyanna gaththe uge captaincye naraka nisa misak wena ekk hnda nemei![]()

දැන් ඌගේ වැරදි ටික හදාගෙනද එතකොට...අස් උනාම නෙවේ සිංහලු උට බැනල බැනල අස් වෙන තැනට වැඩ සැලැස්සුව නෙ



අන්න හරි අපේ එවුන්ට ඔක්කෝම මතක සති දෙකයි...awankawama kynwa nm uge captaincye athi kisima hodak ne.lankawe unta sathi 2kata eha mathaka ne kynne boruwata nemene. uta ain wenna kyala hama ekama kiyanna gaththe uge captaincye naraka nisa misak wena ekk hnda nemei![]()
ජෝක් නෙවෙයි ස්ක්‍රිප්ටඩ්...
මැතිව්ස්ගේ කැප්ටන්සි අතීතය නම් කොහෙත්ම හොද නෑ... ටීම් එකේ බෙදීම් උපරිමේටම ඇති උනා...
මැතිව්ස් තිලන්ගගේ හොදම ජොකියා විදියට හිටියා.. තිලන්ග ටීම් එක පාලනය කලේ මැතිව්ස් හරහා තමා... ශ්‍රී ලන්කා ක්‍රිකට් වල ඒ ඒ අන්ශ පෞද්ගලික අරමුණු වලට යොදාගන්න කරප්ටඩ් සිස්ටම් එක සාර්ථකව කරගෙන යන්න මැතිව්ස් ලොකු දායකත්වයක් දුන්නු එක කවුරු කවුරුත් දැක්කා..
මැතිව්ස් කියන්නේ අදක්ෂයෙක් නෙවෙයි... ඒත් තිලන්ගගේ ෆේවරිට් වීම තුල කරපු දේවල් ක්‍රිකට් වලපල්ලට යන්න ලොකු හේතුවක් උනා...
ටීම් එකේ අසමගිය නිර්මාණය වීම තුළ තරග පරාද වෙන එක වේගවත් උනා.. තිලන්ග ටෙස්ට් කරනවා මැතිව්ස්ගේ ආබාධ එක්ක දැන් ටීම් එකේ ඉන්න අයව එයාගේ ප්ලෑන් වලට ගරු කරන ප්ලේයර්ස්ලා... ඒත් තාමත් පරණ ගිණිපුපුරු ටීම් එකේ ඉන්න බව දකින තිලන්ග හැදිච්චි නැති නොසණ්ඩාල ප්ලේයර්ස්ලා පිටුදකින්න අලුත් ප්ලෑන ගහනවා... තිසර තිලන්ග ෆේවරිට් උනේ ටීම් එකේ රැදෙන්න.. තිසරව නායක්ත්වයට ගෙනාවේ අන්තිම තුරුම්පුව ඉතුරු කරගෙන. දැන් නෝ ඔප්ෂන්.. ආයෙත් පරණ ජොකියා රජ කරවනවා... ආබාධ එක්ක මැතිව්ස් ගේන එකේ තේරුම ඔච්චරයි.. අලුත් සාර්තක ජොකියෙක් හැදෙන්න එපැයි.. ඒ නැතත් දැන් ටීම් එකේ දෙපැත්තක් නොහැදෙන්න නොසණ්ඩාලයො කැපිලා යන නිසා තරග දිනන්න පාරක් හැදෙන්නත් පුලුවන්... එක දිගට පරදින බවට එක්ස්පෙක්ට් කරන ටීම් එකකින් තිලන්ගට පාඩුයි.
මට මැතිව්ස් ගැන් කිසිම අහිතක් නෑ.. ඔහුගේ නායක්ත්වය තිලන්ගගේ අවශ්‍යතාවයන් සදහා වීමයි ප්‍රශ්නේ.. මැතිව්ස් ගේ අබාධාවීම් එක්ක යන ගමනක් නම් ඒක ස්තාවර ගමනක් නෙවෙයි. මැතිව්ස් කණ්ඩායමේ සිටිය යුත්තෙක්.. ඒකේ දෙකක් නෑ...
උගේ කැප්ටන්සියෙ අමුතු හොඳක් කියලනං නෑ තමා. ඉතින් වෙන දෙන්න ඊට වඩා හොඳ එකෙක් ඇත්තෙත් නැත්තන් තියෙන හොඳම එකාට එපැයි දෙන්නawankawama kynwa nm uge captaincye athi kisima hodak ne.lankawe unta sathi 2kata eha mathaka ne kynne boruwata nemene. uta ain wenna kyala hama ekama kiyanna gaththe uge captaincye naraka nisa misak wena ekk hnda nemei![]()
තිසර පෙරේරට පවා කැප්ටන් කරන්න දුන්නා කියන එකෙන්ම පේනවනේ අපිට ඉන්න අනික් ඔප්ෂන් වල තරම.