Niyama kemak set wenna yanne...
අපේ අයගේ කිසිම ගේම් පැලෑන් එකක් නැ. පිට්ටනියට එන්න කලින් ඔක්කොම දාන්න ඔන් විදි / වීක් පොඉන්ට් බලලා ලස්සනට එන්න එපය්. ස්කූල් ක්‍රිකට් වගේ නේ.

ටොස් එක දිනලත් අපිට වාසිය ගන්න බැරි උනා..
මැතිව්ස් අවුට් වුන බෝලෙ ඇරෙන්න අනිත් හැමකෙනෙක්ම වැරදි පාරවල් නිසා අවුට් උනේ..
විකට් විසිකලා කිව්වොත් හරි,
විකට් එක බැට් කරන්න ලේසිම එකක් නොවුනත් සෙට් උනාම ගහන්න පුලුවන්
ලොකුවට කැපුනෙත් නැහැ, ස්වින් උනෙත් නැහැ,
350+ අනිවා ගහන්න තිබ්බ අපිට..
හෙට දවස ඇතුලත ඉන්දියාව අවුට් කරේ නැත්නම් 3 වෙනි දවසෙදිම මැච් එක අපෙන් යනවා..
රංගනට යමක් කරන්න පුලුවන් වෙයි..
මගේ හෑලි දිරවන්නේ නැති උන් දැක්කෙ නෑ වගේ යන්න
රෙප් එකේ කියවන්නේ නැතුව මේක කෝට් කරලා කියන්න තියෙන දෙයක් කියන්න
එලිපිට එන්න හැංගිලා ගහන්නේ නැතුව...
|||෴![]()
Sri Lanka Tour of... 11-24-2017 11:16 PM thota meke godak un kamathi ne ponnayo.mamath kapuwa.thogeth kaiyai pada gadai vitharai.poratalk redda pallen berrnawa
මගේ රෙප් කැපුවේ දෙතුන් දෙනයි
රෙප් දීපු උන්ට ආපහු රෙප් දෙන්න බැරි තරමට රෙප් ඉවර උනත් එක්ක..
උඹට ප්‍රශ්නයක් තියෙනම් මේක කෝට් කරලා වරෙන් කතා කරලා බේරගමු
ගෑනු වගේ හැංගි හැංගි ඉන්න එපා
කෙලින් වරෙන්
....කිසි වගකීමක් නැති..දිනනන් ඕනේ කමක් නැති..නැති පීඩනයක් බලෙන් ගන්නා ගන්න...කිසිම සැළැස්මක් නැති...මහ ලඳ බොලඳ ගොබ්බ සෙට් එකක්නේ 

Niyama kemak set wenna yanne...
අපේ අයගේ කිසිම ගේම් පැලෑන් එකක් නැ. පිට්ටනියට එන්න කලින් ඔක්කොම දාන්න ඔන් විදි / වීක් පොඉන්ට් බලලා ලස්සනට එන්න එපය්. ස්කූල් ක්‍රිකට් වගේ නේ.
කන එක මාහා ලොකු පුදුමෙකුත් නැහැ ඉතින්.![]()
අපේ ක්‍රිකට් වලට මොනවා වෙලාද මන්දා....කිසි වගකීමක් නැති..දිනනන් ඕනේ කමක් නැති..නැති පීඩනයක් බලෙන් ගන්නා ගන්න...කිසිම සැළැස්මක් නැති...මහ ලඳ බොලඳ ගොබ්බ සෙට් එකක්නේ
Yako cape wassiyek ma lkr 1 million paninWa..lkr 50 million invest karanna oni

ඒකයි බං මම කිව්වේ,
ටොස් දිනලා අපිට ගන්න තියෙන වාසිය උන් ගත්තා..
බලපන් මේ පිච් එකේ කිසි අවුලක් නැහැ..
අපි ගහද්දිත් අවුලක් තිබ්බේ නැහැ...
අපේ උන් කිසිම උනන්දුවකින් කැක්කුමකින් සෙල්ලම් කරනවා කියලා පේන්නේ නැහැ...
ඉන්දියාව මේ ගහන්නේ උන් ආපහු බැට් කරන්න බලාගෙන නෙමෙයි..
550+ ගහලා හෙට ටී එක වෙද්දි වගේ අපිට දෙයි..
අනේ මන්දා බං, අපි ආයේ කවදා ඔලුව කෙලින් තියන් ක්‍රිකට් බලන්නද?

ඕනෙම බැටිං පිච් එකක් අපි ගහද්දි බෝලිං විකට් එකක් වෙනවනේ බං
ඕනෙම හොඳ බෝලිං විකට් එකක් අපි බෝලිං කරද්දි බැටිං පිච් එකක් වෙනවනේ
අනේ මන්දා....
බලපං අරුන් 500-600 ගහලා අපිට දුන්නම... මේ විකට් එක පට්ට බෝලිං විකට් එකක් වෙනවා![]()
ඒකයි බං මම කිව්වේ,
ටොස් දිනලා අපිට ගන්න තියෙන වාසිය උන් ගත්තා..
බලපන් මේ පිච් එකේ කිසි අවුලක් නැහැ..
අපි ගහද්දිත් අවුලක් තිබ්බේ නැහැ...
අපේ උන් කිසිම උනන්දුවකින් කැක්කුමකින් සෙල්ලම් කරනවා කියලා පේන්නේ නැහැ...
ඉන්දියාව මේ ගහන්නේ උන් ආපහු බැට් කරන්න බලාගෙන නෙමෙයි..
550+ ගහලා හෙට ටී එක වෙද්දි වගේ අපිට දෙයි..
අනේ මන්දා බං, අපි ආයේ කවදා ඔලුව කෙලින් තියන් ක්‍රිකට් බලන්නද?

ඇත්ත.ඕනෙම බැටිං පිච් එකක් අපි ගහද්දි බෝලිං විකට් එකක් වෙනවනේ බං
ඕනෙම හොඳ බෝලිං විකට් එකක් අපි බෝලිං කරද්දි බැටිං පිච් එකක් වෙනවනේ
අනේ මන්දා....
බලපං අරුන් 500-600 ගහලා අපිට දුන්නම... මේ විකට් එක පට්ට බෝලිං විකට් එකක් වෙනවා![]()

ඒක ඉතිං අහන්න දෙයක් නැහැනේ බං..
අපේ උන් ආයේ බැට් කරද්දි ලකුණු 300+ විතර පස්සෙන් ඉදී,
එතකොට නිකම්ම ස්කෝබෝඩ් ප්‍රෙශර්..
අනික බෝලෙත් කැපෙන්න පනින්න ගන්නවා,
ඉනිමකින් පරදින එක නවත්ත ගත්තොත් ඒකත් දිනුමක්..
හතුරු ආවත් මැජික් බලාපොරොත්තු වෙන්න එපා,
හතුරුගෙන් එක දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්..
පොර හැංගිලා හිටපු බංගලි පොඩි සෙට් එක ඉන්ටනැශනල් ගෙනවා..
කැපිලා හිටපු වැඩ්ඩොන්ට ප්ලේස් / චාන්ස් දුන්නා..
අපෙත් එහෙම සෙට් එලියට ගත්තොත් තව අවුරුදු 2කින් විතර පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්

.!!!ඒ අපි ඌට එහෙම කරන්න ඉඩ දුන්නොත්නෙ
අනිවා අපි ඌට බනින්න ගන්නවා ඉක්මනටම
මොකද අපි හොඳ ශ්‍රී ලාංකිකයෝ...
බලපං එළකිරි එකේම ත්‍රෙඩ් වැටෙන හැටි ඌට බැනලා
හදතින්ම ප්‍රාර්ථනාව
මම පොඩි කාලේ 96 ලෝක කුසලානය දිනනවා දැක්කා....
සනත් කලූ අරවිද්ද වාස් එහෙම සෙට් එක වැඩ පෙන්නනවා දැක්කා..
කෙටියෙන්ම කිව්වොත් අප ලෝකෙටම ගහනවා දැක්කා..
ඒ කියන්නේ ක්‍රිකට් රස වින්දා..
එහෙම කාලයක් මේ රටේ පොඩි වුන්ට ලැබේවා...!!!