


Dickwella gone!!!.....
Jadeja to Dickwella, OUT, ooh the false stroke, and Jadeja strikes. Jadeja has been getting plenty of drift from slightly wide of the crease. Dickwella's shot selection isn't bad, but when he saw Jadeja go wide of the crease, his shot surely should have been improvised. He tried to lift it over midwicket with the spin, a good option, but because he didn't quite get to the pitch and because that ball slid on with the arm, it took the outside half of the bat and lobbed up. Ishant at mid-off, takes a simple catch by his chest. Just subtle variations, Dickwella plays the wrong shot.
N Dickwella c I Sharma b Jadeja 24 (30b 4x4 0x6) SR: 80.00


මගේ අදහස දික්වැල්ල ටෙස්ට් වලට හරි යන්නේ නෑ විකට් එක විසි කරනවා![]()





අවන්ත වගෙ මහ පණ්ඩිතයෙක්....![]()




practise match walai , lankawe first class match walai lakunu gahapu Roshene bench eke, practise match eketh lakunu nathi, lankawe club match wala lakunuth nathi thirimanneya athule![]()


දික්වැල්ල ලකුණු ගහනවා ඉන්න ටිකට පොඩ්ඩක් හරි
මගේ අදහස දික්වැල්ල ටෙස්ට් වලට හරි යන්නේ නෑ විකට් එක විසි කරනවා![]()
අනික් උන් ලෑල්ල දාල බෝල කාල අවුට් වෙලා යනව
දික්වැල්ල ලකුණු ගහනවා ඉන්න ටිකට පොඩ්ඩක් හරිඅනික් උන් ලෑල්ල දාල බෝල කාල අවුට් වෙලා යනව
![]()
eeta wadiya hondai upa nayakakama lakmal ta hari dimuth ta hari dunnanam
ඌ උපනායකයා බං![]()

දික්වැල්ල ලකුණු ගහනවා ඉන්න ටිකට පොඩ්ඩක් හරිඅනික් උන් ලෑල්ල දාල බෝල කාල අවුට් වෙලා යනව
![]()
මම කියන්නේ අනික් උන්ට සාපේක්ෂව ඌ හොඳට ගහනවාඉක්මනින් ලකුණු ගහනවට වැඩිය දිග වේලාවක් බැට් කරලා සම්බන්ධතාවක් තියෙන එක තමයි ටෙස්ට් වල වෙන්න ඕනා ටෙස්ට් වලදිත් ඇටෑකින් බැට් කරන්න වෙන අවස්ථා තියෙනවා නමුත් හැම වේලාවෙම ඒක කරන්න බැහෑ තරඟය අනුව හැඩ ගැසෙන්න ඕනා
අනික් උන් පනහේ සීයේ ඒවා ගහනවනං ඔන්න උටත් බැන්නට කමක් නෑ.
අනික ලකුණු නැත්තන් වැඩක් නෑ කොච්චර වෙලා හිටියත් දැක්කනේ තිරිමාන්න එහෙම. අන්තිමට බෝඩ් එකේ තියෙන ලකුණු ගානනෙ වැදගත් වෙන්නේ මැච් එක දිනන්න. Mokkada ban mey channel eye eke sinhalen commentary yanne..chater ne![]()




ඔව් මොන ලබ්බක් කියවන්වද මන්දා කටට එන එව්වා ඔහේ කියන්වා අර සේනක කියන එකා....![]()

SADEERA, dickwella dennama hariyanne
මගේ අදහස දික්වැල්ල ටෙස්ට් වලට හරි යන්නේ නෑ විකට් එක විසි කරනවා![]()
