|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    mng nm kiyanne dn paradena eka tamai lankawe anagatha cricket walata wenna puluwn hodama de. ekko hadei natnm kadei. :sorry:

    Yanna one kattiya yanna one. 96 dinuweth meka karala tamai dinuwe kiyana eka natawatala First class system eka deepu recommendation walata wenas karanna one.

    Aluth coach wath team eka sellam karana widiha wenas karai kiyala hitanawa.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නව නායකත්වයක් යටතේ තරග වදින බවයි.

    ඒ අනුව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාගේ නමද යෝජනා වී තිබෙනවා.

    කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුම එක්දින නායකත්වය සඳහා යෝජනා කෙරුණද එ් අතරින් තිසර පෙරේරා ඉදිරියෙන්ම සිටින බවයි ඔහු කියා සිටියේ.

    පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට නායකත්වය ලබාදුන්නේද තිසර පෙරේරායි.

    එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වුවද ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරය පිිළිබඳව තේරීම් කමිටු සාමාජිකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා

    team eke hariyata place ekak nethi ekekwa kohomada ban captain karanne :(
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    SLC eka lankawe athule thiyana match production karanna nea yanne 2020 da koheda idan ( TEN agreement eka iwara unma) oya sinhala commentary eke test ekak mama hithanne ewata ona cam anith badu ehama genna yanawa kiyala aranchi
    1996/99 kale samahara match SLRC eken kara...Eth mekanan biased kiyala karana scene ekak.......2020 weddi Lankawa Afgnisthanetath kaala Ugandawa wage eun ekka cricket gahai..eka hinda kamak na....:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නව නායකත්වයක් යටතේ තරග වදින බවයි.

    ඒ අනුව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාගේ නමද යෝජනා වී තිබෙනවා.

    කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුම එක්දින නායකත්වය සඳහා යෝජනා කෙරුණද එ් අතරින් තිසර පෙරේරා ඉදිරියෙන්ම සිටින බවයි ඔහු කියා සිටියේ.

    පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට නායකත්වය ලබාදුන්නේද තිසර පෙරේරායි.

    එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වුවද ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරය පිිළිබඳව තේරීම් කමිටු සාමාජිකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා

    team eke hariyata place ekak nethi ekekwa kohomada ban captain karanne :(
    තිසර පෙරේරා :baffled: මුන්ට අමු කැවිලද :oo:
     
    • Like
    Reactions: BlueBat

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Chndimal kiwalu neda prathiharyak panawa kiya me match eke....

    mona unath uge strike rate eka hodai ODI walata wada
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1996/99 kale samahara match SLRC eken kara...Eth mekanan biased kiyala karana scene ekak.......2020 weddi Lankawa Afgnisthanetath kaala Ugandawa wage eun ekka cricket gahai..eka hinda kamak na....:lol::lol::lol:

    ow ow e weddi kawututh ganna nathi wei eki thiliganaya master plan ekak gahanna athe :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල නව නායකත්වයක් යටතේ තරග වදින බවයි.

    ඒ අනුව ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාගේ නමද යෝජනා වී තිබෙනවා.

    කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුම එක්දින නායකත්වය සඳහා යෝජනා කෙරුණද එ් අතරින් තිසර පෙරේරා ඉදිරියෙන්ම සිටින බවයි ඔහු කියා සිටියේ.

    පාකිස්ථාන කණ්ඩායම සමග පැවැති පන්දුවාර විස්ස තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට නායකත්වය ලබාදුන්නේද තිසර පෙරේරායි.

    එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වුවද ඔහු කණ්ඩායම මෙහෙයවූ ආකාරය පිිළිබඳව තේරීම් කමිටු සාමාජිකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා

    team eke hariyata place ekak nethi ekekwa kohomada ban captain karanne :(

    oya team eka cap ganna mokak wath kamathi na ban eki seen eka kata hari dila shape wenna yanne :rolleyes:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    තරංගයට කෙල වුනෙ පකිස්තාන් යන්න බැ කියපු එක තිලංගය කුට්ටියක් අරගෙන ටීම් එක යවල නොන්ඩි වුනා එකෙ තරහ ඔය ගන්නෙ තිලංගට ඕන බලු කුක්කෙක් වගෙ නයකයෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hithapanko ithin captain denna kenek ne. dan inna un kisi ekekta permanent place ekak ne ekai awla. tour ekak hariyata kaloth next tour deka thunak fail. :(
    උපුල් තරංග අවුලක් නෑ මටනං උට අඩුම අවුරුද්දක්වත් දෙන්න එපැයි :oo: තිසරයා කොහොමත් හරියන්නේ නෑ උට ස්ථිර තැනක් ඇත්තෙත් නෑ ටීම් එකේ. දැන් අසේල හොඳ වෙලා ටීම් එකට ආවම තිසරට කොහොමත් ටීම් එකේ තැන නැතිවෙනවා.

    T20 නං දුන්නට කමක් නෑ :yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oya team eka cap ganna mokak wath kamathi na ban eki seen eka kata hari dila shape wenna yanne :rolleyes:

    ehema dunnath thawa duratath paradina ekane wenne. :( mata penne tharangata gahanne pakistan giye nethi nisa wenna puluwan

    උපුල් තරංග අවුලක් නෑ මටනං උට අඩුම අවුරුද්දක්වත් දෙන්න එපැයි :oo: තිසරයා කොහොමත් හරියන්නේ නෑ උට ස්ථිර තැනක් ඇත්තෙත් නෑ ටීම් එකේ. දැන් අසේල හොඳ වෙලා ටීම් එකට ආවම තිසරට කොහොමත් ටීම් එකේ තැන නැතිවෙනවා.

    T20 නං දුන්නට කමක් නෑ :yes:

    asela touch eke ne kiyanawa neda. :( Mathews thama ekama option eka wenne tharangawa heluwoth
     
    • Like
    Reactions: jasz