







අපිට ඉතින් international level bowling attack එකක් හැදෙනකල් මේ සෙතේම තමයි
දෙවැනි දවසේ තුන්වෙනි දවසේ මේ වගේ wicket එකක 600+ ගහනවා කියන්නේ ආයේ ඉතින් මොනවද.
ඈස්වින්, ජඩ්ඩු බෝලේ කපපු විදියට අපේ spinners ල ජෝඩුවක් හිටියා නම් මිට වඩා වෙනස් ගේමක් වෙයි
හැබැයි ඉතින් මුරලිලා වාස් ල ඉන්න කාලෙත් ඉන්දියාවේදී අපිට උන් තලපු එකනේ කරේ ලොකු වෙනසක් නෑ ටෙස්ට් match එකක් නම් අනිවා innings වලින් කාල එන්නේ

Bowling awulak na bn, oka batting wicket ekak, ape unta first inning eke 450k wath gahaganna bari nam wadak na bn, mata mathaka na ape ewun 500n eha gahapu inning ekak me langadi, adu gane batting thibbanam draw karagannawath thibba![]()


http://www.bcci.tv/videos/id/5563/ind-vs-sl-2017-2nd-test-day-1-pitch-report
පලවෙනි දවසේ pitch report එකේදී ගවස්කාර් කියනවා pitch එකේ vertical & horizontal cracks වැඩි මේක batting pitch එකක් නෙමෙයි 100 ගහන්න ලොකු ගේමක් කියල බන්
day 1 eke thibbe balling pich ekak. ape un all out wela indian unut kora welaa hitiye, day 2 batting pich, indian un pitch wenas karanawa unge waasiyaataday 1 eke thibbe balling pich ekak. ape un all out wela indian unut kora welaa hitiye, day 2 batting pich, indian un pitch wenas karanawa unge waasiyaata

second day එකේ තව ටිකක් cracks open වෙනවා බන්, අපෙත් සැර බොලින්ග් attack එකක් තිබ්බා නම් අනිවා කොර වෙනවා 
day 1 eke thibbe balling pich ekak. ape un all out wela indian unut kora welaa hitiye, day 2 batting pich, indian un pitch wenas karanawa unge waasiyaata
ekama pitch eka dawasen wenas karanna puluwanda ban?
kohomath indian un hora yakka nam tamai..
unge cricket control karana untath one indiya dinawanne.
ape cricket control karana unta one api paradila hari unta salli hambukaranna..

ලොකු වෙනසක් කරන්න බෑ ලොකු රෝල දාල pitch එක රෑට තැලුවත් cracks තව open වෙන ඒක විතරයි වෙන්නේ 
)
This is the Real Problem
But Nobody %*&k cares
![]()


menna aluthma waliya thilanga vs Sirasa ( sirasai SLC ekai aiyyai malli wage nea pahugiya tike hitiye moko danne na une)
...

menna aluthma waliya thilanga vs Sirasa ( sirasai SLC ekai aiyyai malli wage nea pahugiya tike hitiye moko danne na une)
![]()
