අපිට හුස්ම ගන්න බැරිවුනාඅත වෙවුලන්න ගත්තා ඒ තරමට අමාරු වුනා
ඉතින් අපි පැරදුනා
![]()

India were almost forced to declare their innings in bizarre circumstances as Sri Lanka ran out of players healthy enough to field in the polluted Delhi air on day two of the Test. There were two stoppages - 17 minutes and five minutes - before the eventual declaration even as Sri Lanka trainer Nick Lee changed into his whites to step in as the 11th player on the field. The fielding coach Manoj Abeywickrama was also prepared to take the field.
මෙහෙම ඕනේ කෙනෙක්ට ෆීල්ඩ් කරනන් එන්න පුලුවන්ද ප්ලේයර්ස්ල නැත්තන්![]()
එක පාරක් කමෙන්ට්රි හිටපු සිම්බාබ්වෙ ඇලිස්ටියාර් කැම්ප්බල් අනිත් මැච් එකට නම් ගත්තා
Sadeerata moko wine? Gahanna Bari Wei da
India were almost forced to declare their innings in bizarre circumstances as Sri Lanka ran out of players healthy enough to field in the polluted Delhi air on day two of the Test. There were two stoppages - 17 minutes and five minutes - before the eventual declaration even as Sri Lanka trainer Nick Lee changed into his whites to step in as the 11th player on the field. The fielding coach Manoj Abeywickrama was also prepared to take the field.
මෙහෙම ඕනේ කෙනෙක්ට ෆීල්ඩ් කරනන් එන්න පුලුවන්ද ප්ලේයර්ස්ල නැත්තන්![]()
heta ghanna puluwanda kiyanne medical test eken passe.
eeye injured bole wadila

පුදුම වැඩක් නෙ
පුළුවන්ලු නේදඑක පාරක් කමෙන්ට්රි හිටපු සිම්බාබ්වෙ ඇලිස්ටියාර් කැම්ප්බල් අනිත් මැච් එකට නම් ගත්තා
![]()
මම අදමයි ඕක දන්නේ ගුරාව යවන්න තිබුනේtour eke awa ona kenek ta puluwan. coach manager idan ona kenek ta. official tour eke inna kenek wenna ona. maru athal Nick Lee field karanna giya nam ehema

Ape unta light madi unat ba, air polluta unat ba, valiyak hari dagena match eka parakku karanna vitharai danne. Dan munta oya okoma hariyata thibbama match dinana eun vage dangalanne. Ape unge ponnakama tama. Balapiya kohlige gamma