|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උන්න හැටියට මලා මදෑ..
    සදීරගේ බැටින් නෙමෙයි ඔලුව තමයි තිලාන් හදන්න ඕන..
    රොශේන් ගැන කියන්න දෙයක් නැහැ..
    දික්වැල්ල වගකීම සහ මැච් සිටුවේශන් එක තේරුම් ගන්න ඕන..
    උන් හෙට ටී එක පහුවෙලා දෙයි අපිට ගහන්න.. මේක ඩ්‍රෝ කරගන්න එකත් දිනුමක්,
    චන්දිමාල්ට වන්ඩේ ප්ලේස් නම් ෂුවර්..
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    How the yo-yo test became a selection standard
    Patta article ekak. aniwa kiyawapan. very interesting.
    i

    i

    http://www.espncricinfo.com/story/_...became-selection-standard-international-teams

    ade mng meka danna hitiye passe mng loku post eka hadala thread ekak dmma. aulak ne ne? :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1828435
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    උන්න හැටියට මලා මදෑ..
    සදීරගේ බැටින් නෙමෙයි ඔලුව තමයි තිලාන් හදන්න ඕන..
    රොශේන් ගැන කියන්න දෙයක් නැහැ..
    දික්වැල්ල වගකීම සහ මැච් සිටුවේශන් එක තේරුම් ගන්න ඕන..
    උන් හෙට ටී එක පහුවෙලා දෙයි අපිට ගහන්න.. මේක ඩ්‍රෝ කරගන්න එකත් දිනුමක්,
    චන්දිමාල්ට වන්ඩේ ප්ලේස් නම් ෂුවර්..

    Onema 1a kiyala nehe.

    Dimuth Karunaratna tai, Lahiru Tirimanatai tawa aduma series 5k wath denna ona.

    Mata tiyana prashnayak thama ai bun arun achara dagala la dagala la amaruwen 100k gahala uda bala gena katada katha karanne.

    Un unge dakshatha waling nemai da gahnne.??? Unta unge dakshatha walata wada me penna wath nethi ahase kawuda support karanne.???

    Patta chater ae seen 1a num.. 1a ape unge wadi...

    Mama board 1y manager num nithiyak gena wa aduma A/L wath pass wela num witharai national team ganne kiyala.
     
    eka aulak ne bn eka ekage beliefs ne. runs gannawnm echrai
     
    දිමුත් නම් ටිකක් විතරයි ෆේල් උනේ, උගේ ලොකු අවුලක් නැහැ,
    හොඳ බෝලයක් වැටුනේ පලවෙනි ඉනිමේ, ඉස්සෙල්ලා එකෙත් හොද ශොට් එකක් කැච් එක හිර උනා,
    තිරිමාන්න නම් හැදෙන මනුස්සයෙක් නෙමෙයි,
    උඩ බලන සීන් එක නම් වෙස්ටර්න් උනුත් කරනවා,
    ඒ හෙවන් එක දිහා බලනවා කියලා තමයි උන් කියන්නේ, මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවනේ දෙයියෝ බුදුන් ඉන්නේ උඩ කියලා,
    ඒක වන්න ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Onema 1a kiyala nehe.

    Dimuth Karunaratna tai, Lahiru Tirimanatai tawa aduma series 5k wath denna ona.

    Mata tiyana prashnayak thama ai bun arun achara dagala la dagala la amaruwen 100k gahala uda bala gena katada katha karanne.

    Un unge dakshatha waling nemai da gahnne.??? Unta unge dakshatha walata wada me penna wath nethi ahase kawuda support karanne.???

    Patta chater ae seen 1a num.. 1a ape unge wadi...

    Mama board 1y manager num nithiyak gena wa aduma A/L wath pass wela num witharai national team ganne kiyala.
    මුන් හොඳයි අර පකිස්තාන් උන් බිම නළලත් ගහන්නේ :yes: සීයේ ඒවා ගහනවනන් කොහෙට වැන්දත් කමක් නෑ :P
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උන්න හැටියට මලා මදෑ..
    සදීරගේ බැටින් නෙමෙයි ඔලුව තමයි තිලාන් හදන්න ඕන..
    රොශේන් ගැන කියන්න දෙයක් නැහැ..
    දික්වැල්ල වගකීම සහ මැච් සිටුවේශන් එක තේරුම් ගන්න ඕන..
    උන් හෙට ටී එක පහුවෙලා දෙයි අපිට ගහන්න.. මේක ඩ්‍රෝ කරගන්න එකත් දිනුමක්,
    චන්දිමාල්ට වන්ඩේ ප්ලේස් නම් ෂුවර්..

    චන්දිමාල් ODI දාලා හරියන්නේ නෑ බන්. ඌ දැන් නියම test player කෙනෙක්. ඌට ඕකම කරගෙන යන්න දුන්න නම් හොදයි.
    රොශේන් ගැන නම් දැම්ම අපිට මුකුත් කියන්න බෑනේ. අඩුම ගානේ ඌට සදීර වගේ positive හරි play කරන්න තිබ්බා. බලමු ඉතින් ඌ ගැන ඉස්සරහට
    දික්වැල්ල නම් අනිවා ටීම් එකේ ඉන්න ඕන එකෙක් ඌ තව experience ගනිද්දී හැදිලා ඒවි
    සදීරගෙ නම් උබ කිව්වා වගේ ඔලුව හදන්න ඕන.
    අපේ උන් ගොඩක් දුරට මේක පරදින්න පුලුවන්. ඒත් draw කරගත්තොත් උබ කිව්වා වගේ 2009 ගියාටත් වඩා සෑහෙන දෙයක් කරා වෙනවා මේ series එකේ.

    Onema 1a kiyala nehe.

    Dimuth Karunaratna tai, Lahiru Tirimanatai tawa aduma series 5k wath denna ona.

    Mata tiyana prashnayak thama ai bun arun achara dagala la dagala la amaruwen 100k gahala uda bala gena katada katha karanne.

    Un unge dakshatha waling nemai da gahnne.??? Unta unge dakshatha walata wada me penna wath nethi ahase kawuda support karanne.???

    Patta chater ae seen 1a num.. 1a ape unge wadi...

    Mama board 1y manager num nithiyak gena wa aduma A/L wath pass wela num witharai national team ganne kiyala.

    දිමුත් කරුනාරත්න නම් ටීම් එකේ place එක හදාගෙන ඉවරයි බන්. ඌ අනිවා දැන් ඉන්න ඕනම කෙනෙක් ටෙස්ට් කන්ඩායමට. තිරිමාන්න ගැන නම් කියන්න දෙයක් නෑ මම නම් කියන්නේ ඌ ODI ගහන්න ඕන ටෙස්ට් නෙමෙයි.
    අපේ උන් 100 ගහල උඩ බලන එක නම් සිරාවටම කැත සිද්දිය මැතෙව්ස් නම් තව කමක් නෑ චන්දිමාලුත් එහෙමනේ.
    A/L වත් පාස් වෙලා නම් විතරයි national team ගන්නේ කියලා නීතියක් ගෙනාවොත් නම් අපිට මෙහෙමවත් ටීම් එකක් ඉන්න එකක් නෑ.

    අන්තිම දවසේ අපේ උන්ට ගහන්න සෑහෙන අමාරුවෙයි. ඒත් draw කරගත්තොත්නම් නියමයි. බලමු ඉතින්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,224
    113
    නුවර
    Onema 1a kiyala nehe.

    Dimuth Karunaratna tai, Lahiru Tirimanatai tawa aduma series 5k wath denna ona.

    Mata tiyana prashnayak thama ai bun arun achara dagala la dagala la amaruwen 100k gahala uda bala gena katada katha karanne.

    Un unge dakshatha waling nemai da gahnne.??? Unta unge dakshatha walata wada me penna wath nethi ahase kawuda support karanne.???

    Patta chater ae seen 1a num.. 1a ape unge wadi...

    Mama board 1y manager num nithiyak gena wa aduma A/L wath pass wela num witharai national team ganne kiyala.

    anna oka thama ape cricket & anik onema thanakata gahapu hene. hoyannema ada kuda , hoyannema ada kuda.
    gahana eka kohoma gahuwath, u uda newe, polawa haragena giyath apita moko ban. antime lankawata hodak wenawanam eka ekage hati apita mokatada? eka eka hoda dewal celebrate karana widi wenas.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    anna oka thama ape cricket & anik onema thanakata gahapu hene. hoyannema ada kuda , hoyannema ada kuda.
    gahana eka kohoma gahuwath, u uda newe, polawa haragena giyath apita moko ban. antime lankawata hodak wenawanam eka ekage hati apita mokatada? eka eka hoda dewal celebrate karana widi wenas.

    Ne bun thmun ge profesion 1y thman ge skill 1a gena believe 1k tiyenna ona. Celebrate karana widi wenai.

    Doctor kenek kochara amaru operation 1k karala leda goda demath doctor celebrate karanne uda bala la nemai ne.

    Network admin kenek / Software developer kenek kochara loku fault 1k or development 1k goda demhama machang believes nemai ne adahanne..

    SKILLS and Qualities thama watinne..

    1i lankawa tawama aeka thena karakkene.. Skill /Practice / Experience / and Quality tama ona bun. Aeda kuda nemai machang... Api apassata yanne ai kiyala baluwoth api hoyala penanna ona.

    Practice nokara believes tiyagena play karanawata wada skills improve through practice thama ona thenkadi believe karanna puluwa.
     
    uba mta nemei keewe eth

    mama kiynne ehema uda balan ho taman ge agama gena hitala celebrate karata kamak nha. lakunu gahala one deyak karata kmk ne. ekata nidahasa tiyenne one.

    anika oya kiyala tiyene profession walata wada luck eka chance eka balapanawa cricket wala. Arun kiyk catch haluwa ada ape? thawa oya kiyana profession walath SE wage walawakta atiwenawa bahira dewal gena adahimak :rofl:. godk pressure welawata ehma. hemadema control karanna be ne.

    oya adala nowena deyak gena tamai katawenne. mng kiynne sl cricket kochra gap ekak tiyenewad international cricket ekka baladdi. ethakota fitness level baladdi anik ratawal kochra serious train wenawda. lankawe first class cricket kochra pallaheta wetilada. mewa saale inna api witarak nemei kiyanne loke wate cricket gahapu Mahela, Sanga, Murali wage ayath kiyanwa.

    Owa gena tamai api katawenna one natuwa individual players lage personal beliefs gana nemei.

    me mage adahasa ube post eketh point ekak natuwa nemei :yes: eth owa wenas karanna gihin tiyene ekath natiwena ekai wenne
     
    Last edited: