තරඟයේ අවසන් මොහොත දක්වාම ක්රීඩා කර තරඟය ජය ගැනීම සහ තම මංගල ශතකය ලබාගත යුතුයි කියන තැන දික්වැල්ල සිටි බව රොෂේන් සිල්වා අවසාන වශයෙන් පවසා තිබිණි.
“මම දික්වැල්ල එක්ක කතා කළා,තරඟය ආරක්ෂා කර ගැනීම තමයි මුලිකම කරුණ,පෞද්ගලික ඉලක්ක වලට ගිහින් ඒ වෙලාවේ කඩුල්ලක් වැටුනානම් තරඟය වෙනස් වෙන්නත් තිබුන,මොකද ඉන්දියාව කියන්නේ ගොඩක් බුද්දිමත් කණ්ඩායමක්.විනාඩි 50 කදී ලකුණු 117 ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි,දික්වැල්ල කිව්වේ ඒක පුළුවන් දෙයක් කියල.ඔහු පහර දුන්නෙත් දිනන්න,එයාට ලකුණු මවන පහරවල් තියනවා ,පසුපසට එල්ල කරන පහර ෆ්ලික් පහරවල් මට ඔහු විදියට සාර්ථකව එල්ල කරන්න බෑ,ඔහුගේ රටාවට පහර දුන්නනම් දිනන්න තිබුනා,අන්තිමට අපි තීරණය කළා අවධානමක් නොගෙන තරඟය ආරක්ෂා කර ගන්නවා කියල.”
dicka thama dawasakatath miniha

hathura awata passe team eke moral up wela parana sri lankan stands walata ey kiyala hithenawa ban