mokakda ban link eka
mona link da. mama kiwwe koli double hundred gahanakota simith karayath arinne na

mokakda ban link eka

මුන් මේකෙත් එකේ ඒවනේ ගහන්නේ![]()

එහෙම එකක් තියෙන්න බෑ නේ
nayaaya mulin enna neetiyak tyeda meke
පලවෙනි එකේ ඉඳන් ගහන්න තියෙන්නේ එහෙම එකක් තියෙන්න බෑ නේ![]()
එක ඕවරේට එක විකට් එක ගානේ ගියත් ඕවර් දහය ඇදගන්න පුළුවන්පලවෙනි එකේ ඉඳන් ගහන්න තියෙන්නේ
kalin matches mokada une?
10 ov normally keeyak gahanawada
100 -120 වගේ ගහනවා. අපේ උනුත් 120 ගානක් ගැහුවා ඊයේ එකක.
kalin matches mokada une?
10 ov normally keeyak gahanawada
avg 120 wage
100 -120 වගේ ගහනවා. අපේ උනුත් 120 ගානක් ගැහුවා ඊයේ එකක.

kalin matches mokada une?
10 ov normally keeyak gahanawada
eth paradi

