seethalai ban den mehe so poda wetenawaඔය කාන්තාරේ කොහෙද වැස්ස![]()

iye 125 gehewwa ban jayasuriya elata gehewwa iyayaantham ethi 112k wath gehuwa!


bhanuka rajapaske is batting well in t10 league; why are they not giving chances to guys like this and keep on playing useless fuckers like tirimanne , chandimal![]()
match ekak dakkata hadissi wenna epa..
hitapu bhanuka rajapaksha oya ada dakata wada godak honda player kenek...
u winasha una u wisinma...
samaharawita godak ihalin rate karagena iddi enna beri unu awulata wenna athi.
kohoma unath player kenek unama dedicated wenna one...
apita ohoma nati unu playersla innawa...
niroshan bandarathilake accident ekak karala hanguna.. u iwarayi..
Kith ruwan kaamara asse ringuwa
Gunathilaketa team eke flop weema matha chance labune.. uuth beela pissu kelinna gattot, training cut kaloth uuth iwara wenawa
U beela pissu kelina eka wenama deyak; uge recent records tirimanna wage eunta wada hodai. Tirimannaya 50k gahuwat match ekak dinanawada? Sri lanka needs potential match winners. U winasa unath nethat den uge form eka hodai team eke inna samahara unta wada. ekai man kianne
තිරිමාන්නව තියාගන්න භානුකව පහලින් රෙට් කලා නෙවෙයි. තිරිමාන්නව තියාගන්න එක එක ප්රශ්නයක්. භානුකගෙ ප්රශ්නෙ ඌ ක්රිකට් වල හිටිය තැනින් ගොඩාක් පහලට ඇවිල්ලා. ඒකට හෙතුව උගෙ බෙබදුකම කියලා කිව්වෙ.
දැන් ඌව හද හද ඉන්න බැ. දැන් ඔඑන තරම් ඔප්ශන් තියෙ.. අසලන්ක වගෙ උන් ඉන්නවා...
ක්රිකට් නෙවෙයි ඔනැම ක්රීඩාවක ශාරීරික ප්රතිසාදන මට්ටම නැතිව වැඩක් නෑ. මම අහල තියෙන භානුක බෙබදුවෙල උගෙයි රටෙයි අවාසනාවට. ගොඩ එන්න පුලුවන් ඌටම විතරයි ..
U beela pissu kelina eka wenama deyak; uge recent records tirimanna wage eunta wada hodai. Tirimannaya 50k gahuwat match ekak dinanawada? Sri lanka needs potential match winners. U winasa unath nethat den uge form eka hodai team eke inna samahara unta wada. ekai man kianne
uuth Thanks kiyala reply karala thibba.
Ape ee team eke harakgen ithuru wune Kithruwanui, Danushkayayi witharai, utath dan address na....ඉස්සර සිරස උන් මුලින්ම ලන්කාවෙ පලාත් විදියට ඔගනයිස් කලා ටුනමන්ට් එකක්.Mu ara Ausi u19 tournament eka dinnama(eka thama api Ausi waladi dinapu 1stma series eka u19/international match walin) man uta private message ekak daala Good luck bro kiyalath kiwweuuth Thanks kiyala reply karala thibba.
dan balahan unta against hitapu Ausi team eke keedenek Ausi national team eke innawada? Hazlewood,Nic Maddinson, Cameron BancroftApe harakgen ithuru wune Kithruwan kaaraya witharai, utath dan address na....
"Rajapaksha was especially severe on the bowlers, striking 14 fours and eight sixes in an unbeaten 111-ball 157"
http://www.espncricinfo.com/australia/content/story/428284.html

ඉස්සර සිරස උන් මුලින්ම ලන්කාවෙ පලාත් විදියට ඔගනයිස් කලා ටුනමන්ට් එකක්.
ෆයිනල් ආවෙ කදුරට මරූන්ස් එක්ක බස්නාහිර------ලා...
මමත් සපොට් එකට ගියා.මැච් එක තිබ්බෙ මොරටුව එස්දඑස් එකෙ.භානුකලා චරිතලා තමා රටෙන්ම තෙරිල ආපු වැඩකාරයො. බස්නාහිර දින්න.එදා භානුකලට ටීම් එන්න බැරි උනෙ අපෙ නැශනල් ටීම් පට්ට නිසාමත් නෙවෙයි.
අලුතින් ටීම් එකට ගන්න පරණ අයව රිප්ලෙස් කරන්න තිරණ ගන්න නොහැකියාව.
මැතිව්ස් නම් වාසනාවන්ත උන ක්ශනිකවම ටීම් එන්න. සමකාලීන කොහ්ලි ඉන්න තැන ගැන කතා නොකර ඉමු![]()
ado matath eka mathakai, Kandy team eke hitiya Sahan Palihakkara, Adeel Riyal onna oya wage set ekak
Western South Danushkayada koheda
Bhanukayayi,Kusalui ekama team eke
Ruhuna Team eke chathuranga de Silva hitiyada koheda
Ado ee series eka aaye karanam hari bn, eka balanna hena senagak aawath ekka.![]()
එක පට්ට සාර්තක උනා. ක්රවුඩ් එකත් හිටියා.
.ඔව්..එක පට්ට සාර්තක උනා. ක්රවුඩ් එකත් හිටියා.
ෆයිනල් එකට නෙහාරා කියලා පහුකාලීන් ප්රසිද්ද උනු ඇටිටිච්චන් නිළියක් ග්රවුන්ඩ් එකෙ දාපු සෙල්ලන් මතකද.
Neharala nageegena aapu kale