kusalaya test gahanawa
. මැච් එක පැරදුනත් කුසල් 50 (75)..

ඉතිං මචං ගුණේ ගැහැව්වනේ
වැදුනේ නෑ ...
දෝනි කඩන්න කලින්ම කැඩුනා
මම කිව්වේ ඇත්තනේ ඕං![]()

තමන්ගේ තැන රැක ගන්න ගහන්නේ බං... මැච් එක පැරදුනත් කුසල් 50 (75)..
ඉතිං මිනිහගේ ප්ලේස් එක ෂුවර්![]()

Kari ponnayo tika monaada me gahanne..![]()
තමන්ගේ තැන රැක ගන්න ගහන්නේ බං... මැච් එක පැරදුනත් කුසල් 50 (75)..
ඉතිං මිනිහගේ ප්ලේස් එක ෂුවර්![]()

hamadama gahana eka tamai ban
ow ekekta ekek deweni na...ekek giya gaman anith un ho gala yanawa..
anith ayanam ehema nAa

තමන්ගේ තැන රැක ගන්න ගහන්නේ බං... මැච් එක පැරදුනත් කුසල් 50 (75)..
ඉතිං මිනිහගේ ප්ලේස් එක ෂුවර්![]()