|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    thisara kalin 20 match eke akilata banna bole kelin dapan buruwo kiyala :dull::dull:




    malinga ehenam thisarata kohoma baninda oneda ban catch eka miss karapu wele :P:P

    ටිකක් ගේමට බෝල් ගහල බලපන් එක එක ජාතියේ උන් එක්ක. හිනා වෙන උන් රවන උන් බනින උන් කැ ගහන උන් ජාති ජාති උන් ඉන්නවා. ගේම ඉද්දි එහෙම තමයි. තිසරට කඩේ යාමක් නෙවෙයි. මන්ද මට නම් ඕව නෝමල් අපි බෝල් ගහද්දි ඔයිට හපන් හැබැයි පිට්ටනිය ඇතුලේ විතරයි. international කියල ඕක අමුතුවෙන් වෙනස් වෙන් නැ බන්. kholi, safraz, warne බලපන් උනුත් එහෙමයි. :yes:

    මගේ අදහස කිවේ. අපේ පේජ් ඇඩ්මින් උඩ දාන නැටුවට ෂෙය කරන්න ඒවා නැතිවට. :P
     
    • Like
    Reactions: Ayesh Dilshan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    nuwata gahanawa duwanna... apita wena bowlersla nedda ban..
    2.gif