|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශා 6 ඒව වැහි වැහැලා නේ මාර පාරවල් වදින්නේ තෝරන පොන්සිලාට ඔහොම්ම ගැහුව නම් හරි බැරි ගොබ්බයෝ ටීම් එකට තෝරලා තව පොස්ට් දෙනවට

    :frown::frown::frown::frown::frown:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ape 11nama pitch eke innwada bn

    පිච් එකේ නම් නෑ.:no:.ග්රවුන්ඩ් එකේ නම් ඉන්නද කොහෙද..:P..හිටියට වැඩක් නෑ:oo:...ඔක්කොම දෙවෙනි තුන්වෙනි තට්ටු වලටනේ ගහන්නේ :rofl::rofl:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අනේ වැදලා කියන්නම් අපේ ක්‍රිකට් තහනම් කරපල්ලා... මෙහෙම ලැජ්ජ වෙන්න පුලුවන්ද බොලව්...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර එක්පීරියන්ස් තියන මාලි ලා එලියේ තියලා රිලාසිරි පොන්නය යවන්න තියෙන්නේ බෝල් කරන්න ගොබ්බය සින්දු කියන්න විතරයි දන්නේ
    :frown::frown::frown::frown::frown: