වන්කඩේ තියෙන්නේ
අහ් එහෙනම් අපි දිනනවා
වන්කඩේ තියෙන්නේ
Ada Final T20 eka win kaloth hodai consolation ekatawath
Good Luck Srilanka!
අහ් එහෙනම් අපි දිනනවා

Okkomata kalin Rohith ge wife ta gedara inna kiyamu bro![]()


ඔව් බන් සෙද්ද උන් දෙන්නගේ anniversary වයිපරේගේ Birthday එහෙම ඉවරයි ඇති යන්තම්



දන්නවනේ ඉතින් මම කිව්වොත් කිව්වා![]()





වන්කඩේ තියෙන්නේ
Thiyanawa thiyanawa.Balamu neh![]()
![]()

Eka nathi karaganna menne meka balanna broමහා මූසල හැඟීමක් දැනෙනවා අප්පා මැච් එක මතක් වෙද්දී![]()

Rohith aiya nathuwa wene aiya kenek ada form weida danne naha
Ara Rahul / Pandya unath sure nahane




ඉන්ටනැෂනල් මැච් වල නෑ නේද අර චියර්ලීඩර් අක්කලාEka nathi karaganna menne meka balanna bro
![]()
එහෙමවත් තිබුනානං ඒක හරි බලන්න තිබුනා Eka nathi karaganna menne meka balanna bro
![]()

අපේ කටුස්සටද මේ දැරිවි අඩගහන්නේ 

ඔව් බන් මොකෙක් හරි එකෙක් ෆෝම් වෙනවා නේ
අද අපේ එකෙක් තැලුවොත් නම් ආයේ කියල වැඩක් නෑ හිතේ දුකවත් යන්න
Ahhh amathaka una Thisa th innawane

Ya ya Musala hageema nathi karaganna behetha denna bro
අපේ කටුස්සටද මේ දැරිවි අඩගහන්නේ


Ow Kusal / Thara gana thamai hopes thiyaganna puluwanAhhh amathaka una Thisa th innawane
BTW ape kattiyageth wife la set eke ground eka basuwanam wade hari.Oka thamai trick eka![]()



අනේ මන්ද අපේ එවුන් නම් 
