|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    දිල්ශාන් මුනවීරව කැපුවේ ඇයි බන් :( හොඳට ගැහුවනෙ T20 වල

    Angalo wenuwata uwa replacement ekak widihata daana ekak na ne eka match ekak nisa
    U bn pakistan wala T10 tournament ekata giya ne
    Eka nisa mokak hari jiri miris ekak wenna athi
    Squad eka select karaddi u pakistan wala hitiye mata mathaka widihata ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Ow lesi wena ekak naha:(

    Ath kohomahari goda gatthoth nam echcharai.wade kiyanne ape Lokkoth ekka karaganna puluwan weida kiyana ekai:angry:

    :yes::yes: ඔව් ටීම් ඒක ගොඩ ගන්න තියන අන්තිම chance එක, මේකෙන් බැරි උනොත් සදා වලේ තමයි :sorry::sorry:

    අන්නේකයි වැඩේ අරූ අනිවා මැද්දට පනී :angry::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිව්ස් කොච්චර වැඩර් උනත් වැඩක් නෑ ෆිට්නස් නැත්නම්... මාලින්ගට බැරිනම් මැතිව්ස්‍ට පුලුවන් වෙන්නත් බෑනේ...
    ඔන්න ඕක තමා ක්‍රිකට් එන්න එන්නම පහළට යන හේතුව... පෆෝමන්ස් ස්ටැට්ස් බලන්නේ අතීතේ ගහපුවායින්. දාපුවායින්.
    ෆිට්නස් එක.
    දෙක ෆෝම් එක. අවුරුද්දක්ම ගහපුවායේ ස්ටැට්ස් අවුල් නම් අයින් කරන්න එපැයි.

    තරන්ගයා එදා ඉදන්ම ගහලා මේ අවුරුද්දෙත් ගහලා පුලුවන්නම් ටීම් එකෙනුත් කපනවා..
    ඔය අනික් බොහෝ අය පෆෝම් කරන්නේ නැත්නම් අලුත්ම ටීම් එකක් දාලා හරි ගොඩ යන්න ට්‍රයි කරනවා මිසක් තාමත් කරන්නෙ තිලන්ග ෆේවරිට් අයව වාසනාවට පෆෝම් කරනකම් බලා ඉන්න එක. එහෙම ඉදලා දැනටම ටීම් ස්පිරිට් එකට කෙලවෙලා තියේන්නේ.
    මැතිව්ස්ගේ නායකත්වයෙන් ටීම් එක බෙදුවා. අන්තිමට ඌ කැප්ටන්සි අතෑරියා ෆිට්නස් නැති වෙලත් ගියා.

    අලුතෙන් කෝච් ආවම ආයේ කැප්ටන් මාරු කරමු.. ආයේ ආබාධ වෙමු. කෝච් තිලන්ගට ඕන විදියට නටනකම් ඌ හොද වෙයි. ඔක්කොම මාරු කරපු එකේ තිලන්ගව මාරු කරන්න බැරි ඌ පොරක් නිසා...

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Squad: Thisara Perera, Upul Tharanga, Danushka Gunathilaka, Kusal Mendis, Dinesh Chandimal, Angelo Mathews, Kusal Perera, Asela Gunaratne, Niroshan Dickwella, Sadeera Samarawickrama, Suranga Lakmal, Nuwan Pradeep, Dasun Shanaka, Lahiru Gamage, Vishwa Fernando, Dushmantha Chameera, Shehan Madushanka, Lahiru Kumara, Akila Dananjaya, Jeffrey Vandersay, Amila Aponso, Lakshan Sandakan, Chaturanga De Silva
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    Chaturanga De Silva :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Angalo wenuwata uwa replacement ekak widihata daana ekak na ne eka match ekak nisa
    U bn pakistan wala T10 tournament ekata giya ne
    Eka nisa mokak hari jiri miris ekak wenna athi
    Squad eka select karaddi u pakistan wala hitiye mata mathaka widihata ;)
    සදීරව T20 දාල කුසලට, චන්දිමාල්ට කරපු දේමයි උටත් කරන්නේ. ඌ වෙනුවට මුණවීර ගහන්න තිබුනෙ. අනික මුණවීර ටෙස්ට් එක්දින ගහන්නෙත් නෑ. හෙන අසාදාරනයි.
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Squad: Thisara Perera, Upul Tharanga, Danushka Gunathilaka, Kusal Mendis, Dinesh Chandimal, Angelo Mathews, Kusal Perera, Asela Gunaratne, Niroshan Dickwella, Sadeera Samarawickrama, Suranga Lakmal, Nuwan Pradeep, Dasun Shanaka, Lahiru Gamage, Vishwa Fernando, Dushmantha Chameera, Shehan Madushanka, Lahiru Kumara, Akila Dananjaya, Jeffrey Vandersay, Amila Aponso, Lakshan Sandakan, Chaturanga De Silva

    Ai pathirana aran natte :angry: