ඔව් බන් අසේලයත් නිකන් ගුලි කාල වගේ පලවෙනි match දෙක ගැහුවේ මේක වත් ගැහුවොත් හොදයි
අනේ මන්ද අපේ එවුන් නම්
& Ange wenuwata kawada danne naha neda aran thiyenne?
Aniwa aniwa& Ange wenuwata kawada danne naha neda aran thiyenne?
![]()

දිල්ශාන් මුනවීරව කැපුවේ ඇයි බන්හොඳට ගැහුවනෙ T20 වල

ලබ්බේ selections බන් තියෙන්නේ 

Banglasdesh series ekatath kattiya thorala neda.Malinga & Kule out.
ඔව් පොරව දාන්න තිබ්බේලබ්බේ selections බන් තියෙන්නේ
දිල්ශාන් මුනවීරව කැපුවේ ඇයි බන්හොඳට ගැහුවනෙ T20 වල

Banglasdesh series ekatath kattiya thorala neda.Malinga & Kule out.

Ow lesi wena ekak naha
ඔව් ODI සෙට් එක
මේ 28 training පටන් ගන්නවලු හතුරාට මකලා හදන්න වෙයි වගේ

Ow lesi wena ekak naha
Ath kohomahari goda gatthoth nam echcharai.wade kiyanne ape Lokkoth ekka karaganna puluwan weida kiyana ekai![]()

ඔව් ටීම් ඒක ගොඩ ගන්න තියන අන්තිම chance එක, මේකෙන් බැරි උනොත් සදා වලේ තමයි 

ඔව් ටීම් ඒක ගොඩ ගන්න තියන අන්තිම chance එක, මේකෙන් බැරි උනොත් සදා වලේ තමයි
අන්නේකයි වැඩේ අරූ අනිවා මැද්දට පනී

Squad: Thisara Perera, Upul Tharanga, Danushka Gunathilaka, Kusal Mendis, Dinesh Chandimal, Angelo Mathews, Kusal Perera, Asela Gunaratne, Niroshan Dickwella, Sadeera Samarawickrama, Suranga Lakmal, Nuwan Pradeep, Dasun Shanaka, Lahiru Gamage, Vishwa Fernando, Dushmantha Chameera, Shehan Madushanka, Lahiru Kumara, Akila Dananjaya, Jeffrey Vandersay, Amila Aponso, Lakshan Sandakan, Chaturanga De Silva

සදීරව T20 දාල කුසලට, චන්දිමාල්ට කරපු දේමයි උටත් කරන්නේ. ඌ වෙනුවට මුණවීර ගහන්න තිබුනෙ. අනික මුණවීර ටෙස්ට් එක්දින ගහන්නෙත් නෑ. හෙන අසාදාරනයි.Angalo wenuwata uwa replacement ekak widihata daana ekak na ne eka match ekak nisa
U bn pakistan wala T10 tournament ekata giya ne
Eka nisa mokak hari jiri miris ekak wenna athi
Squad eka select karaddi u pakistan wala hitiye mata mathaka widihata![]()