|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
Chandi ODI captain karanna යනවා කියන්නේ ඇත්තද යකු ....

ow yakuuuuuu

bHJRizt.png

ithin ape cricket hedei da ban :lol: :lol: mona joke da ban me :lol:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔය කීවට හතුරා චන්දිමාල්ගේ ඇනයක් තද කරලා හදල ගන්නද දන්නේ නෑ නෙ ඉන්නේ :baffled:

    ඔව් මැද්දේ බෝල් ජොයින්ට් එකලු අවුල් :lol::lol:
     
    chootyputha1

    Well-known member
  • ඔය කීවට හතුරා චන්දිමාල්ගේ ඇනයක් තද කරලා හදල ගන්නද දන්නේ නෑ නෙ ඉන්නේ :baffled:

    එහෙමනං ඉතිං ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ, චන්දිගෙ joints වලට grease ටිකක් දාල ඇද ඇරල ගන්න එක තමයි, shot වලට යන්නෙම නෑනෙ ඌ නැත්තං, ඇදේදිත් ඔහොමද දන්නෑ,:dull: කොහොමට හිටපු බැටෙක්ද, උගෙ attacking mindset එක මාවනයගෙ උගෙ techniques ඔබන්න ගිහිං කාල:dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමනං ඉතිං ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ, චන්දිගෙ joints වලට grease ටිකක් දාල ඇද ඇරල ගන්න එක තමයි, shot වලට යන්නෙම නෑනෙ ඌ නැත්තං, ඇදේදිත් ඔහොමද දන්නෑ,:dull: කොහොමට හිටපු බැටෙක්ද, උගෙ attacking mindset එක මාවනයගෙ උගෙ techniques ඔබන්න ගිහිං කාල:dull::dull:
    ලංකාවේ බැටින් කෝච් එන්නෙම මාවන්, හෂාන්, තිලාන් වගේ ඩිෆෙන්සිව් ගහපු උන්මනේ :baffled: ඒ හින්දද මන්ද.

    ඇත්තට බැටින් කෝච් කියල උන් මොනාද දන්නේ නෑ කරන්නේ :oo: පොඩි උන්ට වගේ අතින් අල්ලල පුරුදු කරන්න ඕනේ නෑ නෙ