බන්ගලියෝ එක්ක එක මැච් එකක් පැරදුන ගමන් හතුරා බන්ගලියෝන්ගෙන් සල්ලි අරන් මැච් එක පැරද්දුව, තාමත් බන්ගලියන්ට ලව් කියල අපේ දේශප්‍රේමී ක්‍රිකට් රසිකයෝ බනින්නේ නැද්ද බලපන්කො
NEW HOPE

බන්ගලියෝ එක්ක එක මැච් එකක් පැරදුන ගමන් හතුරා බන්ගලියෝන්ගෙන් සල්ලි අරන් මැච් එක පැරද්දුව, තාමත් බන්ගලියන්ට ලව් කියල අපේ දේශප්‍රේමී ක්‍රිකට් රසිකයෝ බනින්නේ නැද්ද බලපන්කො![]()

සංගක්කාරට මේකේ උන් බැන්න හැටි මතකනෙ චාලි ඔස්ටින් එක්ක එකතුවෙලා බිස්නස් කරා කියල
මම නම් හිතන්නේ නෑ...
හතුරාට පුදුම ලොකු ෆෑන් බේස් එකක් හැදිලා තියෙන්නේ...
ක්‍රිකට් ටීම් එකට චෝදනා දායි...
තිලන්ග ජොකියා ඉන්නවා...
හතුරාට සෑහෙන්න රෙස්පෙක්ට්
එහෙව් මිනිස්සුන්ට හතුරුසිංහ එච්චර ගේමක් නෑ.සංගක්කාරට මේකේ උන් බැන්න හැටි මතකනෙ චාලි ඔස්ටින් එක්ක එකතුවෙලා බිස්නස් කරා කියලඑහෙව් මිනිස්සුන්ට හතුරුසිංහ එච්චර ගේමක් නෑ.

මම නම් හිතන්නේ නෑ...
හතුරාට පුදුම ලොකු ෆෑන් බේස් එකක් හැදිලා තියෙන්නේ...
ක්‍රිකට් ටීම් එකට චෝදනා දායි...
තිලන්ග ජොකියා ඉන්නවා...
හතුරාට සෑහෙන්න රෙස්පෙක්ට්



bangladesh team eke ekek kiyala neda hathura awa kiyala lankawa goda danna baa kiyala. un match 1k 2k dinala nikan india aus team eka wage kiyala hithan innebangaliyo nan penna beri team ekak

උන්ට සෑහෙන්න රිදිලා ඉන්නේ හතුරා අපිට ආව එකෙන් 
bangladesh team eke ekek kiyala neda hathura awa kiyala lankawa goda danna baa kiyala. un match 1k 2k dinala nikan india aus team eka wage kiyala hithan innebangaliyo nan penna beri team ekak
ape unta talent madi atthama kathawa eka..

Mona unath u hena gahanna wage atthama kiyala thiyenawa![]()
Balapan one ottuwak ape un goda enne na bn..ape unta talent madi atthama kathawa eka..
![]()
Bat eken boleta gahanna puluwan unata wadak na consitent nathuwa..bolayak duwan awith wisik ksraganna puluwan unata wadak na line ekak length ekak nathuwa![]()
Mamam nam kiyanawa ape un hadenne na![]()
Talent nam madi bn ekenma
Anika bangaliyo wada damme unge paranama set eken
Unge champions trophy semi aapu squad eke 6k 7k ma paranama awurudu 10k withara hitapu un
Balamuko
Progress ekak tiyey with this exposure n positive attitude
Eth kalin match dinna wage supiri team ekak nam expect karanna amarui
dushmantha chameera, pradeep, full toss nattham wide, nattham hodata kotala bat ekatama.denawa...
bangladesh team eke ekek kiyala neda hathura awa kiyala lankawa goda danna baa kiyala. un match 1k 2k dinala nikan india aus team eka wage kiyala hithan innebangaliyo nan penna beri team ekak
Ow bn...wadak na katha karala...dan stable batsman kenek ta inne tharanga witharai...uth sure nane..
Anith un gana katha karala wadak na..danushka gunathilakala ehema..mona gahanawada kiyala unwath danne na..dickwella wadakuth na u awith pissek wage gahagena yanne..wadunoth waduna, nattham na..
Bowling gana nam katha karalama wadak nane..dushmantha chameera, pradeep, full toss nattham wide, nattham hodata kotala bat ekatama.denawa...
Mehema team ekak ekka match dinanna puluwanda bn...![]()
Ex ekak widihata india gatthoth inge batting line up eka dakkama baya hithenawa..ape ehema nane...
Nattham lakunu 20 gaanata wicket 7k wateida...meloma rahak na..hathurusinha awa kiyala oka hadenne na..
