ඔව් බන්Steyn නුත් බෝල් කරා නම් බඩුම තමයි
![]()
Steyn hitiya nam indiawata hitagenama kakka yanawa.
ඔව් බන්Steyn නුත් බෝල් කරා නම් බඩුම තමයි
![]()
ඔව් බන්Steyn නුත් බෝල් කරා නම් බඩුම තමයි
![]()

Philander changed the game for SA![]()

උගේ මාර line and length එකක් නේ බන් තියෙන්නේ
අපේ ඔහොම එකෙක් නෑනේ තුනක් හොදට දැම්මොත් වත්ත වටේ අනිත් එක

උගේ මාර line and length එකක් නේ බන් තියෙන්නේ
අපේ ඔහොම එකෙක් නෑනේ තුනක් හොදට දැම්මොත් වත්ත වටේ අනිත් එක
Consistently line n length danna ivaseema thiyenna one.. planning ekkama.. anika uge seam position ekath maru pace eka adu unata.

ඔව් බන් ඒ වගේම simple & smooth bowling action එකත්, තැන දාගෙන යන්න ඒකත් බලපානවා
ඔව් බන් පේස් ඒක අඩු උනාට අවුලක් නෑ ඒක නිසා
Ow ban easily repeatable action ekak thiyena eka godak effect wenawa consistantly eka thana bole daan inna..pacer or spinner