SLC National Selection Panel has appointed Suranga Lakmal as the Vice Captain of the test team touring Bangladesh.

http://www.elakiri.lk/forum/showthread.php?t=1833733
ai moko wenen ehema kalahama
kusal open gahana eke waradda moakda

චාමර කපුගෙදර,
මැච් 100ක් ගහලා avg 21යි...
බෝල් කරන්නෙත් නෑ...
First Class, List A වල ගහලත් නෑ...
මොකටද ඌව ගන්නේ කියපන්කෝ...
ඔන්න ඔහොමයි cricinfo article එකකත් තිබ්බේ...
කුසල් පෙරේරා,Code:http://www.espncricinfo.com/story/_/id/20442845/how-sri-lanka-went-being-fortress-phantom
ඌ ඕපනින් හරි යන්නේ නෑ...
පිස්සෙක් වගේ හැම එකටම ගහන්න යනවා..
T20 වලට හොඳ වුනාට ODI ඕපනින් වලට ඌ හරි යන්නේ නෑ...
මැච් 70යි avg 28යි..
ඕපනින් ගහද්දි avg 26යි..
(වෙන රටක නම් මූත් ටීම් එකට ගන්න එකෙක් නෙවෙයි)

ai moko wenen ehema kalahama
kusal open gahana eke waradda moakda
Cricinfo eke search engine eka thiyanakan hodai....චාමර කපුගෙදර,
මැච් 100ක් ගහලා avg 21යි...
බෝල් කරන්නෙත් නෑ...
First Class, List A වල ගහලත් නෑ...
මොකටද ඌව ගන්නේ කියපන්කෝ...
ඔන්න ඔහොමයි cricinfo article එකකත් තිබ්බේ...
කුසල් පෙරේරා,Code:http://www.espncricinfo.com/story/_/id/20442845/how-sri-lanka-went-being-fortress-phantom
ඌ ඕපනින් හරි යන්නේ නෑ...
පිස්සෙක් වගේ හැම එකටම ගහන්න යනවා..
T20 වලට හොඳ වුනාට ODI ඕපනින් වලට ඌ හරි යන්නේ නෑ...
මැච් 70යි avg 28යි..
ඕපනින් ගහද්දි avg 26යි..
(වෙන රටක නම් මූත් ටීම් එකට ගන්න එකෙක් නෙවෙයි)
හොඳ වෙලාවට මට ඔය Short Term Memory Loss ලෙඩේ හැදිලා නෑ තවම...Mole kalpana karala mokak hari hariyata analyze krla katha krnnap puluwan ekek wage.
Lankawe godak eunta kisi deyak mathakath ne , logic ekak adalath ne , rallata yanawa witharai kiyanna hoda example ekak thama kusal pererawa opening ewanna one kiyala kiyna cricket fansla

Yeah Yeah,Cricinfo eke search engine eka thiyanakan hodai....
Habai average...walinma playerlawa maninta puluwanda.....?????
Ehenan selctorslata playersla gahana match balanta kiyanne nathuwa cricinfo eke search engin eka dunna nan hari.....average walin nokiyana hugak katha thiyanawa......
Mole kalpana karala mokak hari hariyata analyze krla katha krnnap puluwan ekek wage.
Lankawe godak eunta kisi deyak mathakath ne , logic ekak adalath ne , rallata yanawa witharai kiyanna hoda example ekak thama kusal pererawa opening ewanna one kiyala kiyna cricket fansla

ubalage dika gahai uda