|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එකෙක්වත් දිග ඉනිමක් ගහන්න හදන්නේ නෑනේ. 11ට තෙරුණ එකේ මොකක් හරි කරලා යනවා කියල හිතාගෙනම ද කොහෙද එන්නේ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අලුත් උන්ට වැඩ පෙන්නන්න මේ වගේ චාන්ස් එකක් ආයෙනම් එන එකක් නැහැ. කාලකන්නි. එකෙන් වැඩක් ගත්තේ දික්වැල්ල කාරය විතරයි, එකත් බාගෙට. ආයේ experienced උන් සෙට් එකම fail වෙන මැච් කවද එයිද මුන්ට වැඩ පෙන්නන්න. තරංගලා, චන්දිමාල්ලා, කෞෂාල් සිලවා & දිමුත් කරුණාරත්න එහෙම කෙල පෙර පෙර ඉන්නේ බංගලාදේශ් එක්ක මැච් එක එනකන්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මැතිවුස් එක්ක බෑ කියා ක‍්‍රිකට් කණ්ඩායමම පැමිණිලි කරයි.. නායකත්වයෙන් මැතිවුස් ඉවතට…

    ඇන්ජලෝ මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව ඉදිරියේදී පැවැත්වන බංග්ලාදේශ සංචාරයට නව නායකත්වයක් යටතේ ශ‍්‍රී ලංකා පිල එක්වනු ඇති අතර එම කණ්ඩායමේ නිත්‍ය ක‍්‍රීඩකයෙකු ලෙස මැතිවුස් ක‍්‍රිඩා කිරීමට නියමිතය.

    ක‍්‍රිකට් ආයතනය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවුස් සම්බන්ධයෙන් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම දිගින් දිගටම ලැබුණු පැමිණිලි රැසක්ම සලකා බැලීමෙන් පසුවයි.

    මැතිව්ස්ගේ නායකත්වයෙන් තමනට විදෙස් සංචාරවල යෙදිය නොහැකි යයි ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පැමිණිලි කර ඇති බවද වාර්තා වෙයි.
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala

    එතකොට ඔය කියන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හොදට සෙල්ලම් කරනවද ? එහෙනම් හා....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    End of SL cricket golden era (1996-2014),apitath west indies lata una dema thama une :(:(:(

    pissuda ban, West indies la kawadawt me taram balu une nehe, api kohen natara weida matanam hitaganana be, mehema wenna ona ban eka athakata, SLC horu ayin karala dannaa puluwan wenne etakota tamai, ape rate cricket run wenneth rate anith hemadema destroy karana politians lane baan, mehema nowi tiyeida, RIP SL