chandimal halena line ekak wage thiyenne![]()

ඒ දවස්වල හැබැයි සමහරු බැන්න මූ නාකි වෙනකන් ටීම් එකේ එල්ලිලා ඉන්නව දැන් ඔයා රිටයර් වෙන්න කියලBring Back Dilshan

ඒ දවස්වල හැබැයි සමහරු බැන්න මූ නාකි වෙනකන් ටීම් එකේ එල්ලිලා ඉන්නව දැන් ඔයා රිටයර් වෙන්න කියල![]()
Bring Back Sangakkara
Bring Back Mahela


mamat benna bn, mata den tiyan tatwe beluwama u hitiyanam kochchraa hodada mehemaa lejja neti widihata peradenne nane
okkoma genwat kamanne baana nettam 2019 world cup eke group stage ekenma api kepenawa
ado blahn apita gank neti unt mathews dan awurudu 5k captain , melo rahak tiyaanwda![]()

yako kaagahala wadak na apita ona de wenne na keeparak kiyannada ubata![]()

එහෙම ICC ඒකෙන් නීතිමය බාධාවක් නැද්ද?


එහෙම ICC ඒකෙන් නීතිමය බාධාවක් නැද්ද?
ona ekekta ona welawaka aai enna puluwan 45 panalath. awilla perform karanna beri bawa thaman danna nisa thama enne naththe. nathnan oya hamoma greedy. thawa salli hama karanna puluwan nisa enna kamathiy 



aus ekata enneth nethida ban maliyawena danna ekek nane
maara walakane watila thiyenne
Mali aai captaincy ganne nathi seen ekak thiyenne. tour ekatawath thama sure na
![]()
