|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Australian squad: Aaron Finch (captain), Patrick Cummins, James Faulkner, Travis Head, Moises Henriques, Michael Klinger, Ben Dunk, Tim Paine, Jhye Richardson, Billy Stanlake, Ashton Turner, Andrew Tye, Adam Zampa.

    මේකත් දිනන්න පුලුවන්වෙයි වගේ හැබැයි :oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    may be :dull:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    big bash ගහල සුපිරි form එකේ ඉන්න සෙට් එකක් ඉන්නේ හැබැයි :baffled::baffled:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය ඉල්ලා අස්වීම ඊයේ (08) දකුණු අප්‍රිකාවේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එවා තිබේ.

    ඒ මහතා දකුණු අප්‍රිකාවේ සිට ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ අද (09) දිනයේදී බවද මේ අතර වාර්තා වේ.

    ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත්තේ එංගලන්ත ඒ කණ්ඩායම සමඟ තරඟ වැදීමට නම් කළ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ක්‍රිකට් බලධාරීන් විසින් වෙනස් කිරීම නිසාය.

    ඊයේ (08) එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය සඳහා මාධ්‍ය හමුවක් පැවැති අතර ඉතිහාසයේ පළමු වරට එම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා ඒ පිලේ නායකයකු සහභාගි නොවීම විශේෂ සිද්ධියකි.

    එහිදී මාධ්‍යවේදින් ශ්‍රී ලංකා ඒ පිලේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් විමසා ඇති අතර ඔහු තමාට 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් දී ඇති බව පැවසුවද අදාළ ක්‍රීඩකයන් කවුදැයි විමසුව විට ඔහුට ඉදිරිපත් කළ හැකිවී ඇත්තේ නම් දෙකක් පමණි.

    කසුන් රාජිත හා ළහිරු ගමගේ යන ක්‍රීඩකයන් දෙදෙනාගේ නම් ඔහුදී ප්‍රකාශකර ඇත.

    මේ මාධ්‍ය හමුවට පුහුණුකරුවන්ගේ ප්‍රධානී ජෙරම් ජයරත්නද සහභාගිවී තිබේ.
    :shocked::shocked::angry::angry::angry::angry:

    Last edited:

    හුටා ඒ මොකෝ ඒ :eek:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    එක හොදයි :D:D:P ඕක සොපා ගහනවා වගේ ගහන්නේ :baffled::baffled:

    Cricket Australia said, and will be replaced by left-hand batsman Ben Dunk, who finished as the highest-run scorer in the recently concluded Big Bash League.

    සොපා gahalada highest score gehuwe putheeeeee
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Cricket Australia said, and will be replaced by left-hand batsman Ben Dunk, who finished as the highest-run scorer in the recently concluded Big Bash League.

    සොපා gahalada highest score gehuwe putheeeeee

    හයියු උයා පටලවාගෙන :baffled::baffled:
    Chris Lynn ට සොපා ගහනවා වගේ පාරවල් තියනවා කියල කියුවේ බන් :D මේ බිග් බෑෂ් එකේ Most sixes in an innings එක තියෙන්නේ පොරට :P
     
    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හොඳ game එකක් තියෙයි මොකද AUS සෑහෙන xp අඩු set එකක් ඉන්නේ :yes:

    AUS දැන් හොඳ game ගහන්නේ Windows 10 වලින් :rofl::rofl::P:P;)

    Team select kranne thilanga ban :lol:

    සනාගේ සමහර තේරිම් වල ප්‍රශ්ණ තිබුනට ඌ ගේම බැහැලා කරනවා ඇත්තටම කණ්ඩායම හොඳ තැනකට ගේන්න ඌට ලොකු වුවමනාවක් තියෙනවා

    තිලංගයා ගැන කතා කරලා වැඩක් නෑ ඌ හැමදේටම ඇඟිලි ගහනවා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    AUS දැන් හොඳ game ගහන්නේ Windows 10 වලින් :rofl::rofl::P:P;)

    සනාගේ සමහර තේරිම් වල ප්‍රශ්ණ තිබුනට ඌ ගේම බැහැලා කරනවා ඇත්තටම කණ්ඩායම හොඳ තැනකට ගේන්න ඌට ලොකු වුවමනාවක් තියෙනවා

    තිලංගයා ගැන කතා කරලා වැඩක් නෑ ඌ හැමදේටම ඇඟිලි ගහනවා

    :yes::yes::yes::yes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    හයියු උයා පටලවාගෙන :baffled::baffled:
    Chris Lynn ට සොපා ගහනවා වගේ පාරවල් තියනවා කියල කියුවේ බන් :D මේ බිග් බෑෂ් එකේ Most sixes in an innings එක තියෙන්නේ පොරට :P

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: