malinga contract sin kare ne neda me year eke
but Aus T20 series eka gahanawa. Champions trophy ekath Gahanna thama lu idea eka 
another good news : It is confirmed that Lasith Malinga will be playing the full Aus T20 series![]()


uge kakule seen eka hodaida ban?miniha kiwa thawa 3 years wath gahana beri wei kiyalane


හෙන්රියෝ ඔන්න හීනේ හරි මුන්නා ගහනවා aussie series eka
balapanko practice match eka 14 wenida. lankawen yanna ona athi 12 wenida wath. SA set eka kelinma ehe idan ei. but ada 9th iwarai mun ada squad eka name kaleth nane 
another good news : It is confirmed that Lasith Malinga will be playing the full Aus T20 series![]()



කාන්තාරෙට වැස්සක් වැටුන වගේ 
Squad for Aussie t20 series
උපුල් තරංග (නායක)
නිරෝශන් දික්වැල්ල
අසේල ගුණරත්න
දිල්ශාන් මුණවීර
කුසල් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
සචිත් පතිරණ
චමර කපුගෙදර
සීක්කුගේ ප්රසන්න
නුවන් කුලසේකර
ඉසුරු උදාන
දසුන් ශානක
ලක්ශාන් සඳකැන්
ලසිත් මාලිංග
විකුම් සන්ජය
Squad for Aussie t20 series
උපුල් තරංග (නායක)
නිරෝශන් දික්වැල්ල
අසේල ගුණරත්න
දිල්ශාන් මුණවීර
කුසල් මෙන්ඩිස්
මිලින්ද සිරිවර්ධන
සචිත් පතිරණ
චමර කපුගෙදර
සීක්කුගේ ප්රසන්න
නුවන් කුලසේකර
ඉසුරු උදාන
දසුන් ශානක
ලක්ශාන් සඳකැන්
ලසිත් මාලිංග
විකුම් සන්ජය
kauda squad eka kiuwe?
man kiuwa witharai squad eka na kiyala
Munaweera gahanawa kiyanne pissu kora ne 
uge kakule seen eka hodaida ban?miniha kiwa thawa 3 years wath gahana beri wei kiyalane

mata thama 100% sure na oka Indian site ekak ne
balamu mokada wenne kiyala 