|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
I was watching him too. He is pkaying consistsntly recently and wish he would get a chance. He is a Chinaman part time bowler as well which may be a x factor.

Chandraguptha stars as Jayasuriya looks on - Crickinfo

mu A tour eke gehuwoth sure national side select wenawa :)
 

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    basicma de confidance nethi kama.kohomath south africa wage fast pitch wala spinnerslagen wicket godak balaporoththu wenna amarui.

    ඔව් confidence නැති එක නම් ඇත්ත :dull:
    හැබැයි තහීර් matches 8ක් බෝල් කරලා wickets 16ක් අරන් තියාන්ව ඔය SA fast pitch වලම :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් confidence නැති එක නම් ඇත්ත :dull:
    හැබැයි තහීර් matches 8ක් බෝල් කරලා wickets 16ක් අරන් තියාන්ව ඔය SA fast pitch වලම :baffled::baffled:

    අර මෙහෙ පිච් වල හේරත් බෝල් කරල විකට් ගද්දි ලියොන්ට විකට් නැතිවුණ සීන් එක වගේම තමා වෙලා තියෙන්නෙ :oo:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අර මෙහෙ පිච් වල හේරත් බෝල් කරල විකට් ගද්දි ලියොන්ට විකට් නැතිවුණ සීන් එක වගේම තමා වෙලා තියෙන්නෙ :oo:

    ඒකට හේතුව මොකක්ද quality bowling බන්, ලියොන් ගේ නැති SA series එකේදී අපේ spinners ලගේ නැති උනේ ඒක තමයි.
    සඳකැන් ගේ විතරයි ටිකක් හරි drift එකක් දැක්කේ ඒකත් මුල් t20 වලදී.
    අනිත් එක තමයි තාහීර් උගේ career best stage එකේ ඉන්නේ එතකොට ඉතින් කොහොමත් අමාරුයි :baffled::baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    16708198_752646731568866_5636737945592683620_n.jpg


    " On our way to meet the Prime Minister of Australia " - Kapu
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    අද PL මැච් එකට කුසල් මෙන්ඩිස් නෑ :shocked::shocked: එතකොට ඔසි ටුවර් එකේ ඉන්නවද දන්නේ නෑ :rolleyes::rolleyes: කුසල් ජනිත් / චන්දිමාල් දෙන්නම ගහල තියෙන්නේ 1 ලකුණයි :(:(:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    අද PL මැච් එකට කුසල් මෙන්ඩිස් නෑ :shocked::shocked: එතකොට ඔසි ටුවර් එකේ ඉන්නවද දන්නේ නෑ :rolleyes::rolleyes: කුසල් ජනිත් / චන්දිමාල් දෙන්නම ගහල තියෙන්නේ 1 ලකුණයි :(:(:(

    චන්දිට නම් ගොඩ එන්න සෑහෙන ගේමක් දෙන්න වෙයි වගේ :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ai dan hera innaawane bn:rolleyes:.anika domestic match walth wadima wicket aran tiyenne spinners la.mokak hari aulak tiye.


    mekai... issara sanath murali ape team eke unta ath kadenakam bowl karanawalu purudu wenna... unta match dinannama oona unu nisa. Herath oneday gahanne neathi nisa test practice sessions walata witarane enne. uuta thaniyama e wade karanna beane. anika dan team eke mistry bowlersla kiyala nitara aluthen bowlersla ena nisa unge bowling hadanna concentrate wenawa wadiy... mature unu spinnersla practice session wala bowl daanna nea...:dull: